මේ කාරණාව ගැන ටිකක් දැණුවත් කරනවද
මමනම් මෙලෝ දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්දව
මෙහෙම වෙන්නෙ වැරදි තැනක වාහනය නවත්වලා ගියොත්ද?
මචන් වැරදි තැනක නෙමෙයි අර ඉරිඇදලා තිබුන තැනකයි මම වහනේ ගාල් කරේ නමුත් එනකොට දඩ කොල. ඇත්තරම මම රට හිටියේ නිවාඩුවට ආවේ ඇත්ටටම E-Parking ගැන දැනගෙන හිටියේ නැහැ.
මෙක හොද දෙයක් පුලුවන් නම් දඩයක් වැටුනාම SMS alert (receiving party pay) එකක්එම වහනේ ලියාපදින්චි පුද්ගලයාට යන විදිහට හැදුවානම් ඉක්මනින් වහනය ඉවත්කරගන්න පුලුවන් පැය 2ක ඇතුලත් රු 200 ක දඩය ගෙවලා
ඇත්තටම මේ System එක හොදයි, ඔක්කොමලා දැනුවත් වෙන්න
Last edited:
