දඩ කොලේ ගෙදරටම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දඩ කොලේ ගෙදරටම



    වැරැද්දේ ඡායාරූපයත් සමග දඩ කොලය ගෙදරටම
    Lankadeepa.lk

    රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ, වැරැද්දට අදාළ ඡායාරුපයත් සමගම වැරදිකළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේ ආරම්භ කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා (11) අද පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති රථවාහන පොලිස් නිලධාරීන් සදහා පැවති ප්‍රථමාධාර වැඩසටහනේ සමාරම්භක උස්සවයට සහභාගී වෙමින් පැවසීය.

    මෙහි අත්හදා බැලීමේ පියවර පෙබරවාරි මාසයේ ආරම්භ කරන අතර පසුව දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol: dan ithin atha yatin deelath iwarai, gedaratama enakan danne na, traffic cam walin wenta winasai ithin eka strike ekai one owa wenas karanna
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවාරෙන් තැපැල් එකේ උන් ස්ට්‍රයික් කරනවා.. උන්ට දඩ කොල බෙදලම පන යයි :rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් ඕකට හොදයි කියන උන් ඔය නීතිය ඇවිත් මාසෙකට පස්සේ බලපන්කො කියන දේවල්.දඩ කොලයක් අරන් උසාවි යන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති.වෙන රටවල් වල දඩේ සති තුන හතරකින් ගෙව්වේ නැත්නම් විතරයි උසාවි යන්න වෙන්නේ.ඒ රටවල් වල ඩ්‍රයිවර් ගේ ලයිසන් එක පොලිසියෙන් තියාගන්නෙත් නැහැ.දඩ කොලේ විතරයි දෙන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් ඕකට හොදයි කියන උන් ඔය නීතිය ඇවිත් මාසෙකට පස්සේ බලපන්කො කියන දේවල්.දඩ කොලයක් අරන් උසාවි යන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති.වෙන රටවල් වල දඩේ සති තුන හතරකින් ගෙව්වේ නැත්නම් විතරයි උසාවි යන්න වෙන්නේ.ඒ රටවල් වල ඩ්‍රයිවර් ගේ ලයිසන් එක පොලිසියෙන් තියාගන්නෙත් නැහැ.දඩ කොලේ විතරයි දෙන්නේ.

    :sorry::sorry: