දඩ කොලේ ගෙදරටම
වැරැද්දේ ඡායාරූපයත් සමග දඩ කොලය ගෙදරටම
Lankadeepa.lk
රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ, වැරැද්දට අදාළ ඡායාරුපයත් සමගම වැරදිකළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේ ආරම්භ කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා (11) අද පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති රථවාහන පොලිස් නිලධාරීන් සදහා පැවති ප්‍රථමාධාර වැඩසටහනේ සමාරම්භක උස්සවයට සහභාගී වෙමින් පැවසීය.
මෙහි අත්හදා බැලීමේ පියවර පෙබරවාරි මාසයේ ආරම්භ කරන අතර පසුව දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

dan ithin atha yatin deelath iwarai, gedaratama enakan danne na, traffic cam walin wenta winasai ithin eka strike ekai one owa wenas karanna