දඩ කොල

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    මචන් දැන් තෙයෙන නීති පොත අනුව ජංගම දුරකථනය කිසිම හෝ විදියකින් බාවිතා කිරීම වැරද්දක්. ඒ කියන්නේ හෙඩ්සෙට් එක ගහ ගෙන ගියත්, අපි මොන විදියට call එක ගත්තත් අපේ අවදානයෙන් බාගයක් එකට යනවා, කල්පනා කරපල්ලා මම බොරුද කියන්නේ, call කර කර ගිහින් මමත් ඇනගන්න ගිය පාරවල් තෙයෙනවා, කොහොම හරි ඔය වැරැද්දට දඩ කොළ න කොල්ලෝ , උබ පොලිසියත් එක්ක ඇර ගන්න යන්න එපා. උන් තමා බලපත්‍ර හිමි කාලකන්නි, උබ ගිහින් police Traffic O .I .C එක්ක කතා කරලා ඕක ගොඩින් බෙර ගනින්, උසාවි නම් යන්න දාගන්න එපා, මල කරුමයක් එක තරම් තවත් නැ. දවසම එකට ඉවර වෙනවා, උබ කුඩුවේ නැගලා lockup වෙලා තමා එලියට එන්න වෙන්නේ.

    ow bn dan aluth neethilu :(:(:(:(
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    ow machan heta ( police Traffic O .I .C ) okawa thamai balaporoththuwen inne.:eek::eek::eek::eek:

    eath machan mama 4n eken katha kale ne bnz:(:(:(:(:(
     
    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    ow machan heta ( police Traffic O .I .C ) okawa thamai balaporoththuwen inne.:eek::eek::eek::eek:

    eath machan mama 4n eken katha kale ne bnz:(:(:(:(:(

    එක උන්ට අදාල නැ බන්, බූරු ගැහුවත්, බූරු පොලේ හිටියත් වෙන දේ දන්නවනේ,මචන් දැන් තෙයෙන නීති පොත අනුව තනි police කාරයෙකුට දඩ ගහන්න පුළුවන්. මම වැරද්දක් කලා කියල, ඔප්පු කරන්න සාක්කි නැතුවම, වෙනදට දෙන්නෙක් නැතුව ලියන්න බැ, මේක උන්ට ගිය රට බන්, කියන එක අහපන් මම ඔය කටු කලා තියෙනවා එකඊ කියන්නේ, police කාරයට උබ licencs එක දෙන්න බැදිලා ඉන්නවා නොදුන්නොත් උන්ට පුළුවන් මුළු ලංකාවටම උබේ වාහනය ගැන රිපෝර්ට් කරන්න, ඒ පරයන්ට වදින්න කියල නෙමෙඉ මම කියන්නේ. උන්ට දැන් ඕන දෙයක් කරන්න පුළුවන් මහින්ද මාමට පින් සිද්දවෙන්න. හොදම දේ පුළුවන් තරම් ඉක්මනට පල ගිහින් එතන අඩපන්, නැත්තන් උසාවි ගිහින් රුපියල් 1000 විතර ලෝයර් ට ගෙවල ගහන දඩත් ගෙවල lockup ඉදල හිතෙහැටියට වරෙන්.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් දැන් තෙයෙන නීති පොත අනුව ජංගම දුරකථනය කිසිම හෝ විදියකින් බාවිතා කිරීම වැරද්දක්. ඒ කියන්නේ හෙඩ්සෙට් එක ගහ ගෙන ගියත්, අපි මොන විදියට call එක ගත්තත් අපේ අවදානයෙන් බාගයක් එකට යනවා, කල්පනා කරපල්ලා මම බොරුද කියන්නේ, call කර කර ගිහින් මමත් ඇනගන්න ගිය පාරවල් තෙයෙනවා, කොහොම හරි ඔය වැරැද්දට දඩ කොළ න කොල්ලෝ , උබ පොලිසියත් එක්ක ඇර ගන්න යන්න එපා. උන් තමා බලපත්‍ර හිමි කාලකන්නි, උබ ගිහින් police Traffic O .I .C එක්ක කතා කරලා ඕක ගොඩින් බෙර ගනින්, උසාවි නම් යන්න දාගන්න එපා, මල කරුමයක් එක තරම් තවත් නැ. දවසම එකට ඉවර වෙනවා, උබ කුඩුවේ නැගලා lockup වෙලා තමා එලියට එන්න වෙන්නේ.

    කොහොමද ආතල් එක කුඩ්ඩෝ මිනි මරුවෝ හඩු ගද හිරකාරයෝ එක්ක දවසම ඉන්න එක:P
     
    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18

    කොහොමද ආතල් එක කුඩ්ඩෝ මිනි මරුවෝ හඩු ගද හිරකාරයෝ එක්ක දවසම ඉන්න එක:P

    ඕකට කුඩ්ඩෝ මිනි මරුවෝ හඩු ගද හිරකාරයෝ ගේන්නේ නැ බන්, ඕක ගොඩක් වෙලාවට අලුත්කඩේ අංක 07 උසාවිය, වාහන නඩු පමණි
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඕකට කුඩ්ඩෝ මිනි මරුවෝ හඩු ගද හිරකාරයෝ ගේන්නේ නැ බන්, ඕක ගොඩක් වෙලාවට අලුත්කඩේ අංක 07 උසාවිය, වාහන නඩු පමණි
    කඩුවෙල එකට ගේනවා බන්:(
    අපේ යාලුවෙක්ගේ එකකට කඩුවෙල එකට ගියා :(
    :(