මචන් දැන් තෙයෙන නීති පොත අනුව ජංගම දුරකථනය කිසිම හෝ විදියකින් බාවිතා කිරීම වැරද්දක්. ඒ කියන්නේ හෙඩ්සෙට් එක ගහ ගෙන ගියත්, අපි මොන විදියට call එක ගත්තත් අපේ අවදානයෙන් බාගයක් එකට යනවා, කල්පනා කරපල්ලා මම බොරුද කියන්නේ, call කර කර ගිහින් මමත් ඇනගන්න ගිය පාරවල් තෙයෙනවා, කොහොම හරි ඔය වැරැද්දට දඩ කොළ න කොල්ලෝ , උබ පොලිසියත් එක්ක ඇර ගන්න යන්න එපා. උන් තමා බලපත්‍ර හිමි කාලකන්නි, උබ ගිහින් police Traffic O .I .C එක්ක කතා කරලා ඕක ගොඩින් බෙර ගනින්, උසාවි නම් යන්න දාගන්න එපා, මල කරුමයක් එක තරම් තවත් නැ. දවසම එකට ඉවර වෙනවා, උබ කුඩුවේ නැගලා lockup වෙලා තමා එලියට එන්න වෙන්නේ.