දඩ මුදලක් ගැන දැනගන්න

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    දඩ මුදලක් ගැන දැනගන්න

    මචන්ලා අපේ කොල්ලෙක් සිකුරාදා බීලා ගිහින් අහු උනා.කොහොම හරි ඇප නම් ගත්තා,ඒත් හෙට උසාවි.මට දැනගන්න ඔනා 25000ක් ගැහුවොත් ඒක කොටස් තුනකට ගෙවන්න ඉල්ලන්න පුළුවන්ද.දන්න කෙනෙක් කියපල්ලා​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    25000 newei thunata kadanna one beela elawapu ekawa. Okun beela gihin ahinsaka minihek marunama windawanna one wena ekek.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන්... 3වෙනි වරිකේ ගෙවනකන් රක්ෂිත බන්දනගරේ ඉන්න ගමන්.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දවස් 14 ඇතුලත වගේ නම්... ඊට පස්සෙනම් ගෙවන්න ඕන වෙන එකක් නෑ :cool::cool::cool::cool::cool::cool: මොකද ගෙවනකොට කුඩුවේ ඉදල කාලේ ඉවර වෙලා නිසා;);)
    කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් අහපන්
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    උබ නං මාර එකෙක් වැරද්දක් කරලා මදිවට තව වාරික ගානේ ගෙවන්නද ඇහුවොත් අල්ලා කුඩුවට දායි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බීල එලවන උකන්නොන්ට 25000 ක් ගහලත් මදි බං.

    පාරේ යන අනිත් උන් ඔක්කොම අමාරුවේ වැටෙනවා බීලා යන උන් නිසා.

    බොනව නම් ටැක්සියක යන්න කියපං උඹේ 6, 4 නොතේරෙන ඔය යාලුවට.