දඩ වලට වඩා හොඳ ක්‍රමය...

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ ක්‍රම වලින් යටි මඩි ගහන්න බෑ නේ බන් අපේ උන්දැලට.:lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඊට පස්සෙ ට්‍රැෆික් එකේ අයියල ලකුණු නොකප ඉන්න පගාව ඉල්ලයි.

    මගෙ Suggestion එක මේකයි..
    හදනවා මොබයිල් ඇප් එකක්. ඒ ඇප් එක මහජනතාවටත් විවෘතයි. ට්‍රැෆික් වයලේෂන් එකක් දුටු තැන වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. වෙනම යුනිට් එකක් ඉන්නවා වීඩියෝ එක ඇනලයිස් කරන්න. වීඩියෝ එක බලලා ඒක දඩගැසිය යුතු එකක් නම් සිස්ටම් එකට දානවා. (හැබැයි මේ ඇනලයිස් කරන්න ඉන්න සෙට් එක වාහනේ අයිතිකාරයට කතාකරලා පගාව ඉල්ලන එක වලක්වන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. සිස්ටම් එකෙන් වාහනේ නම්බර් එක Automatic Blur කරලා නිරීක්ෂණය කරන කෙනා ඒක දඩයක්ද නැද්ද කියලා තීරණය කරලා ස්ටේටස් එක මාරු කරපුවාම Unblur වෙන්න වගේ හදන්න ඕන)

    දඩේ අදාල වාහනේ ලියාපදිංචි අයිතිකාරයගේ ගෙදරටම එනවා. දවස් 14කින් ගෙව්වෙ නැත්තං උසාවි. දඩේ ගෙව්වාම ඒකෙන් යම් ප්‍රතිශතයක් වීඩියෝ එක අප් කරපු මනුස්සයගේ Bank එකටත් එනවා. ඒ නිසා මිනිස්සු මේක ඕන කමින් කරනවා.
    ඕපන් පේපර්ස් තියාගන්න එකත් මේකෙන් නැත්තටම නැති කරන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: waca

    :):):)
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    එතකොට පොලිස් කාරයට දෙන පගාව අපේ උන් අර වීඩියෝ කරපු මල්ලිට දීල යයි .. ඒකත් හොඳ ජොබ් එක, තැඹිලි විකුණන එකා ෆෝන් එකක් අරන් දවසට 5000 ක් විතර හොයාගැනී පගාව අරන්ම ..

    පගාව ගත්ත කියල පොලිසියට නීතිය ක්‍රියාත්මක උනාට අර වීඩියෝ කරන මල්ලි පගාව ගන්නෙ වෙනම ක්‍රමේකට, ඌ වීඩියෝ එක විකුනනවා රුපියල 500 කට වැරැද්ද කරපු එකාටම, උ කරපු වීඩියෝ එකක් විකිණීම අපරාධයක් නෙමෙයි නෙ.

    තව තවත් පගාව ගන්නව වැඩි වෙනව මිසක් මාර්ග නීතී උල්ලංගන නැති වෙන්නෙ නෑ මේ ක්‍රමෙන්

    හොඳට තියෙය් පොලිසිය කරන්න ඕනෙ වැඩ සාමාන්‍ය ජනතාවට දුන්නම ...
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    ඔව් ඒකත් වෙන්න පුලුවන්. ඒත් මචං මේ දඩ ගහන එකේ Ultimate Goal එක විනයගරුක නීතිගරුකව පාරෙ ගමන් කරන අයව බිහිකරන එකනේ. ඒ නිසා හැමතැනම වීඩියෝ කරලා කෙලවන්න බලාගන උන් ඉන්න නිසා මිනිස්සු පිස්සු කෙලින්නෙ නැතිව හරියට පාරෙ යන්න පුරුදුවෙනවා. එහෙම නේද ?
     
    ජනතාවට වාහනේ නතර කරලා විදෙඕ 1 පෙන්නේල තර්ජනය කරලා 500 ඉල්ලා ගන්න ටිකක් අමාරු වයි නේද ? මචෝ,
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඊට පස්සෙ ට්‍රැෆික් එකේ අයියල ලකුණු නොකප ඉන්න පගාව ඉල්ලයි.

    මගෙ Suggestion එක මේකයි..
    හදනවා මොබයිල් ඇප් එකක්. ඒ ඇප් එක මහජනතාවටත් විවෘතයි. ට්‍රැෆික් වයලේෂන් එකක් දුටු තැන වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. වෙනම යුනිට් එකක් ඉන්නවා වීඩියෝ එක ඇනලයිස් කරන්න. වීඩියෝ එක බලලා ඒක දඩගැසිය යුතු එකක් නම් සිස්ටම් එකට දානවා. (හැබැයි මේ ඇනලයිස් කරන්න ඉන්න සෙට් එක වාහනේ අයිතිකාරයට කතාකරලා පගාව ඉල්ලන එක වලක්වන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. සිස්ටම් එකෙන් වාහනේ නම්බර් එක Automatic Blur කරලා නිරීක්ෂණය කරන කෙනා ඒක දඩයක්ද නැද්ද කියලා තීරණය කරලා ස්ටේටස් එක මාරු කරපුවාම Unblur වෙන්න වගේ හදන්න ඕන)

    දඩේ අදාල වාහනේ ලියාපදිංචි අයිතිකාරයගේ ගෙදරටම එනවා. දවස් 14කින් ගෙව්වෙ නැත්තං උසාවි. දඩේ ගෙව්වාම ඒකෙන් යම් ප්‍රතිශතයක් වීඩියෝ එක අප් කරපු මනුස්සයගේ Bank එකටත් එනවා. ඒ නිසා මිනිස්සු මේක ඕන කමින් කරනවා.
    ඕපන් පේපර්ස් තියාගන්න එකත් මේකෙන් නැත්තටම නැති කරන්න පුලුවන්.

    වැඩේ නම් නරකම නෑ . එත් අපේ රටට නම් ගැලපෙන්නේ නෑ . ෆේස්බුක් පේජ් කාරයෝ වගේ වෙයි. අපේ උන් වීඩියෝ කරන එක රස්සාවක් විදියට කරයි. පොඩි පොඩි වීඩියෝ පෙන්නලා මිනිස්සුන්ව බ්ලක්මෙල් කරයි. හික්මීමක් නැති රටකට මේවා නිකම් වදුරට දැලි පිහිය දුන්නටත් වඩා භයානක වැඩක්.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ජනතාවට වාහනේ නතර කරලා විදෙඕ 1 පෙන්නේල තර්ජනය කරලා 500 ඉල්ලා ගන්න ටිකක් අමාරු වයි නේද ? මචෝ,

    පිස්සුද බන්, දැන් අපේ එවුන් පොලිසියට පගාව දෙන්නෙ උන් තර්ජනය කළාමද? ඕක පුරුද්දට ගියාම වීඩියෝ කරනව දැක්කම, තමන් කලේ වැරද්දක් කියලත් දන්නව නම්, වීඩියෝ එක අප්ලෝඩ් උනොත් තමන්ට ලොකු දඩ කන්න වෙනව කියල දැක්කාම උඹ ඔය කියන ජනතාවම වාහනේ නතර කරලා අරූට 500 දීල ශේප් වෙයි මල්ලි ඔන්න ඕක මකල දාන්න කියල
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් ඒකත් වෙන්න පුලුවන්. ඒත් මචං මේ දඩ ගහන එකේ Ultimate Goal එක විනයගරුක නීතිගරුකව පාරෙ ගමන් කරන අයව බිහිකරන එකනේ. ඒ නිසා හැමතැනම වීඩියෝ කරලා කෙලවන්න බලාගන උන් ඉන්න නිසා මිනිස්සු පිස්සු කෙලින්නෙ නැතිව හරියට පාරෙ යන්න පුරුදුවෙනවා. එහෙම නේද ?

    ඉතින් එහෙම පුරුදු වෙලා තියෙනවද දඩ ගහන නිසා? පොලිසියෙන් දැනුත් කරන්නෙ ඒකනේ. දඩ ගහන්න කලින් පගාව දෙනව ... ඔය විදිහට බලය සාමාන්‍ය මිනිස්සුන්ගේ අතට ගියාම වෙන දේ මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ, වෙනසක් නෑ කලින් පොලිසියට දුන්න, දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පගාව දීල යයි, පිස්සු කෙලින්නේ නැතුව යයිද එතකොට? :rolleyes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඉතින් එහෙම පුරුදු වෙලා තියෙනවද දඩ ගහන නිසා? පොලිසියෙන් දැනුත් කරන්නෙ ඒකනේ. දඩ ගහන්න කලින් පගාව දෙනව ... ඔය විදිහට බලය සාමාන්‍ය මිනිස්සුන්ගේ අතට ගියාම වෙන දේ මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ, වෙනසක් නෑ කලින් පොලිසියට දුන්න, දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පගාව දීල යයි, පිස්සු කෙලින්නේ නැතුව යයිද එතකොට? :rolleyes:

    හැමතැනම පොලීසියෙන් නෑනේ මචං. හැබැයි මිනිස්සු හැම තැනම ඉන්නවා. ඒ නිසා වරදක් කලොත් වීඩියෝ වීමේ අවදානම 100% වැඩිවෙනවා. අන්න ඒකයි මම කිව්වේ