ඊට පස්සෙ ට්‍රැෆික් එකේ අයියල ලකුණු නොකප ඉන්න පගාව ඉල්ලයි.
මගෙ Suggestion එක මේකයි..
හදනවා මොබයිල් ඇප් එකක්. ඒ ඇප් එක මහජනතාවටත් විවෘතයි. ට්‍රැෆික් වයලේෂන් එකක් දුටු තැන වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. වෙනම යුනිට් එකක් ඉන්නවා වීඩියෝ එක ඇනලයිස් කරන්න. වීඩියෝ එක බලලා ඒක දඩගැසිය යුතු එකක් නම් සිස්ටම් එකට දානවා. (හැබැයි මේ ඇනලයිස් කරන්න ඉන්න සෙට් එක වාහනේ අයිතිකාරයට කතාකරලා පගාව ඉල්ලන එක වලක්වන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. සිස්ටම් එකෙන් වාහනේ නම්බර් එක Automatic Blur කරලා නිරීක්ෂණය කරන කෙනා ඒක දඩයක්ද නැද්ද කියලා තීරණය කරලා ස්ටේටස් එක මාරු කරපුවාම Unblur වෙන්න වගේ හදන්න ඕන)
දඩේ අදාල වාහනේ ලියාපදිංචි අයිතිකාරයගේ ගෙදරටම එනවා. දවස් 14කින් ගෙව්වෙ නැත්තං උසාවි. දඩේ ගෙව්වාම ඒකෙන් යම් ප්‍රතිශතයක් වීඩියෝ එක අප් කරපු මනුස්සයගේ Bank එකටත් එනවා. ඒ නිසා මිනිස්සු මේක ඕන කමින් කරනවා.
ඕපන් පේපර්ස් තියාගන්න එකත් මේකෙන් නැත්තටම නැති කරන්න පුලුවන්.

එතකොට පොලිස් කාරයට දෙන පගාව අපේ උන් අර වීඩියෝ කරපු මල්ලිට දීල යයි .. ඒකත් හොඳ ජොබ් එක, තැඹිලි විකුණන එකා ෆෝන් එකක් අරන් දවසට 5000 ක් විතර හොයාගැනී පගාව අරන්ම ..
පගාව ගත්ත කියල පොලිසියට නීතිය ක්‍රියාත්මක උනාට අර වීඩියෝ කරන මල්ලි පගාව ගන්නෙ වෙනම ක්‍රමේකට, ඌ වීඩියෝ එක විකුනනවා රුපියල 500 කට වැරැද්ද කරපු එකාටම, උ කරපු වීඩියෝ එකක් විකිණීම අපරාධයක් නෙමෙයි නෙ.
තව තවත් පගාව ගන්නව වැඩි වෙනව මිසක් මාර්ග නීතී උල්ලංගන නැති වෙන්නෙ නෑ මේ ක්‍රමෙන්
හොඳට තියෙය් පොලිසිය කරන්න ඕනෙ වැඩ සාමාන්‍ය ජනතාවට දුන්නම ...

ජනතාවට වාහනේ නතර කරලා විදෙඕ 1 පෙන්නේල තර්ජනය කරලා 500 ඉල්ලා ගන්න ටිකක් අමාරු වයි නේද ? මචෝ,
ඔව් ඒකත් වෙන්න පුලුවන්. ඒත් මචං මේ දඩ ගහන එකේ Ultimate Goal එක විනයගරුක නීතිගරුකව පාරෙ ගමන් කරන අයව බිහිකරන එකනේ. ඒ නිසා හැමතැනම වීඩියෝ කරලා කෙලවන්න බලාගන උන් ඉන්න නිසා මිනිස්සු පිස්සු කෙලින්නෙ නැතිව හරියට පාරෙ යන්න පුරුදුවෙනවා. එහෙම නේද ?

ඉතින් එහෙම පුරුදු වෙලා තියෙනවද දඩ ගහන නිසා? පොලිසියෙන් දැනුත් කරන්නෙ ඒකනේ. දඩ ගහන්න කලින් පගාව දෙනව ... ඔය විදිහට බලය සාමාන්‍ය මිනිස්සුන්ගේ අතට ගියාම වෙන දේ මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ, වෙනසක් නෑ කලින් පොලිසියට දුන්න, දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පගාව දීල යයි, පිස්සු කෙලින්නේ නැතුව යයිද එතකොට?![]()