දඩ ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පින්තුරේ තියෙන්නෙ පොතේ තියෙන හැටියට නෙමෙයි නේ.

    අලංකාරයට හෝ ආරක්ෂාවට දාන්න බෑ කියල තියෙන්නෙ ස්ටිකර් නෙමේ මම හිතන්නේ බුල් බාර් වගේ extensions

    උබ හිතුවට පොලිසිය එහෙම හිතන් නැනෙ..ඒකනෙ මෙතන තියෙන ප්‍රශ්නෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,582
    2
    54,124
    113
    උබ හිතුවට පොලිසිය එහෙම හිතන් නැනෙ..ඒකනෙ මෙතන තියෙන ප්‍රශ්නෙ..

    stickers walata dada gahapu ekk pennapanko :yes: Silencer walata nam allanawa dakala thynawa
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Show off koranna witharak nam ithin OEM bodykit, Ralliart bodykit thynne :yes: factory ewa hinda neethiyenuth awlk na weight eke/dimensions wala loku wenasak wenneth na

    Oya police karayo danna OEM...roll cage ekak ehemath thiyenda one racing seats :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    stickers walata dada gahapu ekk pennapanko :yes: Silencer walata nam allanawa dakala thynawa

    ඉස්සර බිට් ඇල්ලුවෙ නෑ..දැන් අල්ලනව
    ඉස්සර ස්ටිකර් ඇල්ල්ලුවෙ නැ ..අල්ලන්ඩ පටන් ගනී..
     
    • Like
    Reactions: Sandun Thiwanka

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    මොකක්ද බං ටයර් වර්ගය වෙනස් කීරීම කියන්නේ අපට ඔ්න ජාතියක ටයර් එකක් දාන්න පුලුව්න් නේ සයිස් වෙනස් නොකර.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බං ටයර් වර්ගය වෙනස් කීරීම කියන්නේ අපට ඔ්න ජාතියක ටයර් එකක් දාන්න පුලුව්න් නේ සයිස් වෙනස් නොකර.

    ඔය කියන්නෙ ඔර්ජිනල් එන ටයර් සයිස් එකම තියෙන්ඩ ඔනෙ කියල...මහෙ බයික් එකට ඔර්ජිනල් එන්නෙ 19-80 ද කොහෙද ...දාල තියෙන්නෙ 19-120..ඒවගේ තමයි..
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බයික් පදින්න මොඩ් කරන්න ඕන යැ, ඔය සයිලන්සර් වෙනස් කරපුවගෙ පොක් පොක් සද්දෙ එපා වෙනව ඇහෙනකොට :baffled:

    ඕක මේ ලංකාවේ එවුන් ගේ ගොන් ආතල් එකක් බන්
    වෙන් රටවල් වල එවුන් හයිග් කැපසිටි බයික් පදින කොට එන සද්දේ ගන්න හදනවා බීට් කටවල් ගහලා සයිලන්සර් අමුනලා
    වෙන බයික් එකේ මොඩිෆිකේෂන් එකක් ක්රන්නේ නෑ
    සයිලන්සරේ හදනවා
    ඊටපස්සේ රේස් කරන යනවා දන් උන්ට යද්දී ඇහෙන්වනේ සද්දේ ටිකක් වැඩියෙන්
    එතකොට උන්ට හිතෙන්නේ අම්මට සිරි මේක CBR,එකක් හයබුසා එකක් වගේ යන්නේ
    බලහන්කො බීට් එකේ සද්දේ කියල

    පාරේ යන එවුන්ගේ කනවල් වල පුළුන් ගුලි ගහන යන්න ඕනේ මේ මස්ත බාල්දුවන්ගේ වැඩ හින්දා:rolleyes::rolleyes: