දඩ_නිසා_දැන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දඩ වැඩි කරපු නිසා දැන් ලංකාවෙ අැක්සිඩන්‍ට්‍ අඩුයි නේද ඉස්සරට වඩා..බීල ඵලෙව්වොත් දඩේ 25000 මදි තව වැඩි කරන්‍න ඕන.නීති දාන්නම ඕන අපේ‍ උන්ව හදන්න.පොලීසියෙ අයත් දැන් පගා ගන්නවා අඩුලු...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි 250 මරපු උන්ව නිදහස් කරනවා..ඒ අතින් නම් අති විශිෂ්ඨයි..

    හම්බයන්ගේ පුක ලොවන්න කිව්වොත් ...ම්ම්ම්ම් පොලිසියේ බල්ලෝ තමයි ඉදිරියෙන්ම ඉන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,680
    113
    අනිවාර්යෙන්, බීල එලවන එකට පලවෙනි පාරට එක ගානක්, අපහු අහු උනොත් ඒ වගේ 2ක් ඒ විදිහට හැදුවනම් හරි.

    ලස්සන වැඩේ කියන්නේ පොලිස් ප්‍රකාශක කියනවා බීල එලවන උන් අල්ලන එක මෙහෙයුමක් විදිහට කරන්නේ අගෝස්තු වෙනකම් විතරයි කියල.

    අද නිවුස් වලට කිවේ හයිවේ එකේ වැරදි පැත්තට ලොරියක් ගිහින් කියල, එකට වැරදි මන්තිරුවේ රිය දාවනයට දඩ කොලයක් දුන්නලු.. හයිවේ වලට වෙනම නීති නැද්ද ස්පීඩ් ලිමිට් ඇරුනම?
     
    :angry: