දඩ වැඩි කරපු නිසා දැන් ලංකාවෙ අැක්සිඩන්ට් අඩුයි නේද ඉස්සරට වඩා..බීල ඵලෙව්වොත් දඩේ 25000 මදි තව වැඩි කරන්න ඕන.නීති දාන්නම ඕන අපේ උන්ව හදන්න.පොලීසියෙ අයත් දැන් පගා ගන්නවා අඩුලු...