දණහිස් වේදනාවට පිළියම්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දණහිස් වේදනාවට පිළියම්

    දණහිස් වේදනාවට පිළියම්​

    අද අප අතර සිටින බොහෝ දෙනාට මෙම දණහිස් වේදනාව මහත් ගැටළුවක්.වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මෙයින් පිඩා විඳ ඇතුවාට සැකයක් නොමැත.
    පහත සඳහන් කර ඇති ක්‍රමෝපායන් මඟින් අති සාර්ථක ප්‍රතිඵල ඔබටත් ළගාකරගත හැක.


    [*] සිද්ධාර්ථ ෛතලය හෝ වාත විදුරංග ෛතලය හෝ ගා හොඳින් පිරිමදින්න.

    [*] නික කොළ ,සුදුළුණු ,කොට්ට පොල් හෝ වියළි පොල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.

    [*] ඉහත 1හී සඳහන් තෙල් ගා පිරිමැද කිරිබත් පොට්ටනියෙන් තවන්න.

    [*] සුදුළුණු ,බැවිල මුල් තැම්බූ වතුර සිනි මිශ්‍ර කර උදය සවස පානය කරන්න.


    ඉහත සඳහන් කරණ ලද ඕනෑම ක්‍රමෝපායක් මඟින් දණහිස් වේදනාවට ඉතා පහසුවෙන් පිළියම් කල හැක.

    වාතාදික ආහාර පාන ගැනීම හා චර්යා රටාවන් දණහිස් වේදනාවට ප්‍රබල හේතුවක් බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් වන්න.
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    knee-pain-turmeric.jpg
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    වේදනාව ඇති ස්තානය උනු වතුරෙන් තවා ශූලහර තෛලය හොඳින් ආලේප කර පිරිමදින්න. මෙම තෙල ආයුර්වේද සංස්ථා අලෙවි සැලකින් ලබාගත හැකියි 100ml රුපියල් 195කි
     
    Last edited: