දණහිස් වේදනාවට පිළියම්
අද අප අතර සිටින බොහෝ දෙනාට මෙම දණහිස් වේදනාව මහත් ගැටළුවක්.වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මෙයින් පිඩා විඳ ඇතුවාට සැකයක් නොමැත. සඳහන් කර ඇති ක්‍රමෝපායන් මඟින් අති සාර්ථක ප්‍රතිඵල ඔබටත් ළගාකරගත හැක.
සිද්ධාර්ථ ෛතලය හෝ වාත විදුරංග ෛතලය හෝ ගා හොඳින් පිරිමදින්න.
නික කොළ ,සුදුළුණු ,කොට්ට පොල් හෝ වියළි පොල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.
ඉහත 1හී සඳහන් තෙල් ගා පිරිමැද කිරිබත් පොට්ටනියෙන් තවන්න.
සුදුළුණු ,බැවිල මුල් තැම්බූ වතුර සිනි මිශ්‍ර කර උදය සවස පානය කරන්න.
ඉහත සඳහන් කරණ ලද ඕනෑම ක්‍රමෝපායක් මඟින් දණහිස් වේදනාවට ඉතා පහසුවෙන් පිළියම් කල හැක.
වාතාදික ආහාර පාන ගැනීම හා චර්යා රටාවන් දණහිස් වේදනාවට ප්‍රබල හේතුවක් බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් වන්න.

Last edited:

. ඒ doca ඒ ගැන හරියට දන්නෙත් නැ විස්තර . Xray photo ගහගත්තා 
. මන් දැන් වෙන කෙනෙක් ගාවට යන්න බලන් ඉන්නේ . දනිස්සට පල්ලෙහා තියෙන Joint 2 රිදෙනවා මගේ 