kaatada ban umbatada ?
වසර 10ක බටහිර ප්‍රතිකර්ම වලින් මගේ මවට අදික ලෙස ඔය තත්වය වර්දනය උනා
එන්නත් , අතුරු ආබාද සහ අදික මුදල් වියදමත් වගෙම බටහිර වෛද්‍යවරුන්ගේ සල්ලි පස්සෙ දුවන තදියමත් එක්ක අපි අදික මානසික පීඩනයකින් හිටියෙ...
සේන බන්ඩාර වෙදමහතා (හොරිවිල වෙද පරපුරේ) ප්‍රතිකාර වසරක පමන කාලයක් ඉවසීමෙන් කලා... තෙරුවන් සරනින් මේ වනවිට ඇය වයඩට අනුව ඉතා යහපත් ලෙස කටයුතු කරනවා
https://www.google.lk/maps/place/We...8a972162b!8m2!3d6.978352!4d80.1587421!9m1!1b1
Dr. Ananad Perera
Dr. Wasantha Perera ***