මගේ දබරැඟිල්ල දැන් මාසයක වගේ ඉඳන් මොකක් හරි තදින් අල්ලනකොට/ අතේ ඇට කඩන විදියට අල්ලට තද කරලා නාවනවකොට රිදෙනවා. සාමාන්‍ය වැඩ කරද්දී අව්ලක් නෑ හැබයි ඇගිල්ල අල්ල පැත්තට තද කරලා නවනකොට ගොඩක් රිදෙනවා.
මම Orthopedic Doctor කෙනෙක් channel කරලා පෙන්නුවා, X-ray අව්ලක් නෑ කිව්වා, බෙහෙත් ජාති දෙකක් දුන්නා.
ඒවා බීලා ඉවරයි ඒත් කිසිම හොඳක් නෑ. මට හොඳ doctor කෙනෙක් කියන්නකෝ මචංලා මේකට.