හොඳ doctor කෙනෙක්. Help

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මගේ දබරැඟිල්ල දැන් මාසයක වගේ ඉඳන් මොකක් හරි තදින් අල්ලනකොට/ අතේ ඇට කඩන විදියට අල්ලට තද කරලා නාවනවකොට රිදෙනවා. සාමාන්‍ය වැඩ කරද්දී අව්ලක් නෑ හැබයි ඇගිල්ල අල්ල පැත්තට තද කරලා නවනකොට ගොඩක් රිදෙනවා.

    මම Orthopedic Doctor කෙනෙක් channel කරලා පෙන්නුවා, X-ray අව්ලක් නෑ කිව්වා, බෙහෙත් ජාති දෙකක් දුන්නා.
    ඒවා බීලා ඉවරයි ඒත් කිසිම හොඳක් නෑ. මට හොඳ doctor කෙනෙක් කියන්නකෝ මචංලා මේකට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේකේ ඉන්නේ හද්ද ඩොටේ කෝටා එකෙන් කැම්පස් ආපු හීන මාන ඩයල්.
    මේ ඉන්නේ එහෙමෙ එකෙක්. රෝහල් සුළු සේවක.


    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.

    සතියක් නෙවෙයි මාසයක් හරි අවුරුද්දක් හරි දින ගැනපං, ජොබ්ලස් කාලකන්නින්ට වැඩකුත් නැනේ මෙකේ ඉන්න මෙම්බර්ස්ලට පද කිය කිය යනවා හැර.

    නමුත් මතක තියාගනින් මේ ටික විතරක්.
    ඒක තැල්මක් නෙවෙයි,
    උෂ්නයටත් නෙවෙයි
    කැඩිලා බිදිලත් නෙවෙයි.

    මතක හිටන අකුරු දෙක තුනක් තියෙයි හිත හිත ඉන්න.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Scan kare nadda?
    Mata ohoma Una ethana wathura awilla. X-ray walata penune Naha.
    Scan ekata ahu une.

    Wena ekek channel karala, seen eka kiyanna.
    Scan kale na machan. Otata mokada kale ita passe? Beheth dunnada Naththan monahari surgery ekak karanna unada?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Scan kale na machan. Otata mokada kale ita passe? Beheth dunnada Naththan monahari surgery ekak karanna unada?

    Mukuth kare Naha.
    Doc kiwwa pain killers onama nan bonna, innama Bari unoth witharak mona Hari karamu kiyala.

    Man baye unne born cancer ekak kiyala 😐
    E kale smoker tikak

    Eka ehema Newey kiyala danagaththama, Sathyak yanakota Mata eka mathaka Wath ne.

    Danuth hiti gaman enawa
    Mama ganan ganne ne.

    Mata channel karapu docge Nama mathaka ne.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Mukuth kare Naha.
    Doc kiwwa pain killers onama nan bonna, innama Bari unoth witharak mona Hari karamu kiyala.

    Man baye unne born cancer ekak kiyala 😐
    E kale smoker tikak

    Eka ehema Newey kiyala danagaththama, Sathyak yanakota Mata eka mathaka Wath ne.

    Danuth hiti gaman enawa
    Mama ganan ganne ne.

    Mata channel karapu docge Nama mathaka ne.
    Balanna one heta anidda aye wena docekta pennala
     
    • Like
    Reactions: Solo Rider