දණ්ඩ නීති සංග්‍රහයේ එකසිය දහනවය 🤣🤣

ara88

Well-known member
  • Jan 11, 2021
    3,305
    5,911
    113
    දැක්කද පොලිස් හුකන්නෙක් අත්අඩංගුවට ගත්ත හේතුව ගැන කෑමොර දෙන හැටි. දණ්ඩ නීති සංග්‍රහය එකසිය දහනවය " පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද කඩකිරීම" අම්මට හු.. නීතියක් ලංකාවේ තියෙන්නේ
     
    • Angry
    Reactions: asbestos