දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධනය කිරීම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි බන් ඒක අයින් කර ගත්තෙ . ඒක හොද දෙයක් නේද. සමහර පොඩි උන් කැමැත්තෙන් සෙක්ස් කරලා අහු උනත් කොල්ලට හිරේ යන්න වෙනවා . 22 එකෙක් 17 කෙල්ලෙක් එක්ක යාලූ වෙන එක සාමාන්‍ය දෙයක් එහෙම වෙලා සෙක්ස් කරන එකත් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් .

    එතකොට පිරිමි දූශණයත් පිළි ගන්න එකත් හොදයිනෙ.

    ඇයි සජියා මේකට කෑගහන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    18ට අඩු කියන්නෙ ළමයිනෙ, කොහොමත් එස්කෝලෙ යන වයස කියන්නෙ පොඩි එවුන් වගේනෙ ලංකාවෙ හැටියට, 20ක කෙල්ලෙක් උනත් තමන්ගෙම දරුවෙක් වඩන් ඉන්න එක අවුල් වැඩක්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ දේවල් ගැන නීති එකපාරටම ගහෙන් ගෙඩි එනවා වගේ හදන්න බැහැ. මිනිස්සුන්ගේ අදහස් විමසල කරන්න ඕන.

    මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න අමතක කරන්න මොනවා හරි ගේම් ගහනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය වගේ දේවල් ගැන නීති එකපාරටම ගහෙන් ගෙඩි එනවා වගේ හදන්න බැහැ. මිනිස්සුන්ගේ අදහස් විමසල කරන්න ඕන.

    මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න අමතක කරන්න මොනවා හරි ගේම් ගහනවා
    ලංකාවේ උන්ගෙ අදහස් විමසනවා කියන්නෙ වෙන්නෙ නෑ කියන එක තමයි . දැක්කනෙ අපේ හතේ පොතට වුණ දේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඇයි බන් ඒක අයින් කර ගත්තෙ . ඒක හොද දෙයක් නේද. සමහර පොඩි උන් කැමැත්තෙන් සෙක්ස් කරලා අහු උනත් කොල්ලට හිරේ යන්න වෙනවා . 22 එකෙක් 17 කෙල්ලෙක් එක්ක යාලූ වෙන එක සාමාන්‍ය දෙයක් එහෙම වෙලා සෙක්ස් කරන එකත් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් .

    එතකොට පිරිමි දූශණයත් පිළි ගන්න එකත් හොදයිනෙ.

    ඇයි සජියා මේකට කෑගහන්නෙ.
    16 lanakwe afaik , dan 18 karalada
     
    • Like
    Reactions: sakuntha1996

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    හොද පැත්තක් තිබුනත් ඒකෙ නරක පැත්තෙන් වෙන හානිය වැඩි නම්?

    16 - 14 කියන්නෙ ලමයෙක්. උන් කොහොමද බන් consent දෙන්නෙ. ඔය වයසෙ උන් ගත්ත ම අනුරාධපුර මහියන්ගනේ පොලොන්නරුවෙ වගේ පැතිවල ලමයින්ගේ කතා අහපන් සසර කලකිරෙනවා. ඒ පැතිවල ගුරුවරුන්ගෙන් අහපන්කො නිකමට තත්වෙ. එහෙව් රටකට මේවගේ වැඩ අමු විහිලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ උන්ගෙ අදහස් විමසනවා කියන්නෙ වෙන්නෙ නෑ කියන එක තමයි . දැක්කනෙ අපේ හතේ පොතට වුණ දේ.
    හතේ පොතට වුනේ ගොටාබය ඇවිත් ඒක අයින් කරපු එක.

    හාමුදුරුවන්ගේ අදහස් ඇරෙන්න වෙන අදහස් එයාට වැඩක් නෑ.

    හරි පුද්ගලයන්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරා නම් උන්දැ අදටත් ජනාධිපති
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    ඇයි බන් ඒක අයින් කර ගත්තෙ . ඒක හොද දෙයක් නේද. සමහර පොඩි උන් කැමැත්තෙන් සෙක්ස් කරලා අහු උනත් කොල්ලට හිරේ යන්න වෙනවා . 22 එකෙක් 17 කෙල්ලෙක් එක්ක යාලූ වෙන එක සාමාන්‍ය දෙයක් එහෙම වෙලා සෙක්ස් කරන එකත් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් .

    එතකොට පිරිමි දූශණයත් පිළි ගන්න එකත් හොදයිනෙ.

    ඇයි සජියා මේකට කෑගහන්නෙ.
    හිල් වැඩි නිතියක්. මේක දුෂණයට වැඩි ඉඩන් දෙන හා දඩුවම් ලිහිල් වෙනවා. නැවත හරිගස්සලා ගෙන්න ඕනා නිති මේවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    16 වැඩී නම් කන්සෙන්ට් එක ලමයට දෙන්න ඕනේ. දුශණය කරාද කැමැත්තෙන් යාලුවෙලා ස‍‍ංසර්ගයේ යෙදුනද කියලා .

    කැමැත්තෙන් නම් කොල්ලව නිදහස් කරන්න ඕනේ . නැතිනම් දෙන්නම අස්සට යන්න ඕනේ .

    පිරිමින්ට වෙන අසධාරණයට නැගී සිටිමු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොද පැත්තක් තිබුනත් ඒකෙ නරක පැත්තෙන් වෙන හානිය වැඩි නම්?

    16 - 14 කියන්නෙ ලමයෙක්. උන් කොහොමද බන් consent දෙන්නෙ. ඔය වයසෙ උන් ගත්ත ම අනුරාධපුර මහියන්ගනේ පොලොන්නරුවෙ වගේ පැතිවල ලමයින්ගේ කතා අහපන් සසර කලකිරෙනවා. ඒ පැතිවල ගුරුවරුන්ගෙන් අහපන්කො නිකමට තත්වෙ. එහෙව් රටකට මේවගේ වැඩ අමු විහිලු
    හතේ පොතට වුනේ ගොටාබය ඇවිත් ඒක අයින් කරපු එක.

    හාමුදුරුවන්ගේ අදහස් ඇරෙන්න වෙන අදහස් එයාට වැඩක් නෑ.

    හරි පුද්ගලයන්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරා නම් උන්දැ අදටත් ජනාධිපති
    හිල් වැඩි නිතියක්. මේක දුෂණයට වැඩි ඉඩන් දෙන හා දඩුවම් ලිහිල් වෙනවා. නැවත හරිගස්සලා ගෙන්න ඕනා නිති මේවා.
    දැන් මොකද මේකේ නරක පැත්ත. පොඩ්ඩක් පැහැදිලි කරන්න. කොහොමත් බලෙන් කරොත් මේකෙන් කියලා ගැලවීමක් නෑනේ. මෙතන තියෙන්නේ කැමැත්තෙන් කියන එකනෙ . ඒකත් අවුරුදු 30-40ක් වෙන එකෙක් එක්ක නෙමෙයි . තමන්ගෙම වයස අවට අය.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    දැන් මොකද මේකේ නරක පැත්ත. පොඩ්ඩක් පැහැදිලි කරන්න. කොහොමත් බලෙන් කරොත් මේකෙන් කියලා ගැලවීමක් නෑනේ. මෙතන තියෙන්නේ කැමැත්තෙන් කියන එකනෙ . ඒකත් අවුරුදු 30-40ක් වෙන එකෙක් එක්ක නෙමෙයි . තමන්ගෙම වයස අවට අය.
    කැමැත්ත ලැබුන විදිය තමයි. ඔතන ලොකු ම කේස් එක ඔය වයසේ කෙල්ලොන්ගෙන් ඒ වයස් වල කොල්ලෝ සෙක්ස් ඉල්ලන්නෙ ඉමෝශනල් බ්ලැක්මේල් පාරක් දාලා. මම හිටපු ෆේස්බුක් ගෲප් එකක ප්‍රශ්න තියෙනව කෙල්ලො ඕලෙවල් වයසෙ කොල්ලා ආදරේ නම් සෙක්ස් ඕන කියනවා නොදුන්න ම කුනුහර්ප කියලා බනිනව. කෙල්ලො කැමතිත් නෑ අර විදියට මානසික තර්ජනේට නතු වෙලා උන් කරනවා. එහෙම තමයි ඒ වයස් වල කෙල්ලො දාපු ලව් ප්‍රශ්න 80% ක් ම වගේ තියෙන්නෙ same pattern same story. (samahara ewa un okkoma karalaa polisi yanna tharam dura digath gihilla. ita passe photos ara black mail karalaa.) එතකොට කැමැත්තෙන් කරා උනත් ඒක කැමැත්ත ම නෙමෙයි නෙ.
     
    ඔව් උඹ කියන එක හරි. හැබැයි සමහර අම්මලා තාත්තලා බල කරලා කොල්ලෝ හිරේ යවන ඒවත් ඕනේ තරම් තියෙනවා . එතකොට ඉතිං ජීවිතේම ඉවරයි . මේක සම්පූර්ණයෙන් අයින් කරන එකත් නරක දෙයක්.
     
    • Sad
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකද මේකේ නරක පැත්ත. පොඩ්ඩක් පැහැදිලි කරන්න. කොහොමත් බලෙන් කරොත් මේකෙන් කියලා ගැලවීමක් නෑනේ. මෙතන තියෙන්නේ කැමැත්තෙන් කියන එකනෙ . ඒකත් අවුරුදු 30-40ක් වෙන එකෙක් එක්ක නෙමෙයි . තමන්ගෙම වයස අවට අය.
    14 කියන්නෙ ඇයි 12/13/15 නොකිය? මොකක්ද තියෙන නිර්ණායකය?
     
    • Like
    Reactions: sakuntha1996

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් උඹ කියන එක හරි. හැබැයි සමහර අම්මලා තාත්තලා බල කරලා කොල්ලෝ හිරේ යවන ඒවත් ඕනේ තරම් තියෙනවා . එතකොට ඉතිං ජීවිතේම ඉවරයි . මේක සම්පූර්ණයෙන් අයින් කරන එකත් නරක දෙයක්.
    මේ වගේ බොරු case දාල මට්ටු උනොත් එල්ලුම් ගස් යවන ගානට නීති ඕන ,

    ඇත්තට උන case වලදී සමහර 2.50 වවුලෝ , දැන දැන ඔහොම බොරු case නිමිති කරගෙන ඇත්ත case කරපු උන් බේරන්න කෑ ගහනව උසාවි ඇතුලේ සත්තු වගේ කතා කරන්නේ .

    කෙල්ල එක්ක කොහේ හරි යනවා නම් , ගෙවල් වලින් විරුද්ද නම් ,
    අනිවා කෙල්ලගෙන් ගමන යන්න කලින් ආපු sms ,meesages .call records තියා ගන්න
    ඕන තරම් තියෙනවා බොරුවට කෙල්ලව බය කරලා ,කෙල්ලගේ ගෙදරින් කොල්ලට විරුද්දව ,කෙල්ලව බලෙන් අරන් ගියා කියල පැමිණිලි දාපු

    අහිංසක දුප්පත් කොල්ලෙක් උනා නම් , ඌට මොන තරම් ප්‍රශනයක් වෙනවද ,

    age of consent එක නම් 16 වඩා අඩු කරන්න හොඳ නැහැ ,
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,829
    2,991
    113
    colombo
    හොද පැත්තක් තිබුනත් ඒකෙ නරක පැත්තෙන් වෙන හානිය වැඩි නම්?

    16 - 14 කියන්නෙ ලමයෙක්. උන් කොහොමද බන් consent දෙන්නෙ. ඔය වයසෙ උන් ගත්ත ම අනුරාධපුර මහියන්ගනේ පොලොන්නරුවෙ වගේ පැතිවල ලමයින්ගේ කතා අහපන් සසර කලකිරෙනවා. ඒ පැතිවල ගුරුවරුන්ගෙන් අහපන්කො නිකමට තත්වෙ. එහෙව් රටකට මේවගේ වැඩ අමු විහිලු
    කතා ටිකක කියපන්කො
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    16 ට වැඩි ළමයෙක්ට වඩා 14 ට වැඩි ළමයෙක්ගෙ කැමැත්ත කියන එක නොතේරුම් කම නිසා රැවටීමෙන් අරගෙන නීතියෙන් රිංගන්න ලේසි වෙනවා ඔය නීතිය ගෙනාවොත්.ලංකාවෙ සමාජ වටපිටාව අනුව අවුරුදු 14 කියන්නෙ තාමත් නොමේරූ වයසක් ඒ නිසා තියෙන නීතිය ඒ ආකාරයෙන්ම තිබීම සුදුසුයි. 🙂
     
    • Like
    Reactions: sakuntha1996