දඬු මොණරය ගැන

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    වැදගත් මචන්. thanks
    1.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔය පොත් වල තියෙන කතා ඈත්තනම් ඔය තාක්ශනය පාවිච්චි කරානම හරි නේ.... :rolleyes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    දඩු මොණරේ

    මචන් ලා :D උබල දන්නවද දඩු මොණරේ තියෙන්නේ කොහෙද කියලා..????:no:

    මම දන්නවා ...... :yes:

    ඒක තියෙන්නේ සීගිරි පර්වතය යටලු

    උබල හිතන්නේ මම බොරු කියනවා කියල නේ ....:oo:


    කමක් නෑ ලගදීම සිගිරි ගල පුපුරවයි :yes:

    මටත් මේක විස්වාසනීය මාර්ගයකින් තමා ආරංචි උනේ :yes::yes::yes::rofl: