දතක් කැඩුනා

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    ඉතුරු කැල්ල රිදෙනවා බන්
    ලගදි රිදෙන්න ගත්තේ
    කැඩුන දවස්වල මුකුත් නෑ
    Nerve ටික වැඩ වගේ තම දත කැඩුනට
    ඒ ටික off කරගන්න විදියක් කියපන්කො
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    sensodyne ටිකක් අරන් දත උඩින් තියාගන්න, ඒවා නැත්නම් සිග්නල් වගේ එකක් අවුලක් නෑ, එත් කල් දාන්නේ නැතිව dentist කෙනෙක් හමුවෙන එක හොඳයි.
     
    • Like
    Reactions: ExamHe and PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් ඔහොම උනා බන්. පස්සේ කැඩුන කෑල්ල සෙට් කරා ඩෙන්ටල් එකෙන්. ඒත් කල් යද්දී ආය ගැල වුනා
     
    • Sad
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    sensodyne ටිකක් අරන් දත උඩින් තියාගන්න, ඒවා නැත්නම් සිග්නල් වගේ එකක් අවුලක් නෑ, එත් කල් දාන්නේ නැතිව dentist කෙනෙක් හමුවෙන එක හොඳයි.
    එල මට ඕන ඩොකෙක් ගාවට නොගිහින් වැඩේ ගොඩ දාගන්න ගලවන්නේ නැතුව
    issara nam dath kimbula aiya thama. dan porata anduwe loku pattamak labuna nisa dental work karanawada sure na
    එල මට ඕන ඩොකෙක් ගාවට නොගිහින් වැඩේ ගොඩ දාගන්න ගලවන්නේ නැතුව
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය දත මැරෙනවා බන් කෑල්ලක් කැඩුනාම. ටක් ගාල ඩෙන්ටල් යන්න. නැත්නම් පස්සේ නිකම්ම බුරුල් වෙලා ගැලවිලා යනවා
     
    • Like
    Reactions: kinkon and ExamHe

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එල මට ඕන ඩොකෙක් ගාවට නොගිහින් වැඩේ ගොඩ දාගන්න ගලවන්නේ නැතුව

    එල මට ඕන ඩොකෙක් ගාවට නොගිහින් වැඩේ ගොඩ දාගන්න ගලවන්නේ නැතුව
    dunkola kellak thiyan indapan.... eth oya ithuru kella galoganna wei ban kohomath man hithanne... neththan keri wadayak wei anthimta...
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    ඔය දත මැරෙනවා බන් කෑල්ලක් කැඩුනාම. ටක් ගාල ඩෙන්ටල් යන්න. නැත්නම් පස්සේ නිකම්ම බුරුල් වෙලා ගැලවිලා යනවා
    එක තම මරුනේ නැ නේ
    ඔහොම කැඩිච්ච තව තියෙනවා බන් ගොඩක් කල් ඒවගේ රිදෙන්නේ නැ
    මේක තම කැරි වදයක් උනේ
    ගැලෙව්වම කැතයි බන්

    dunkola kellak thiyan indapan.... eth oya ithuru kella galoganna wei ban kohomath man hithanne... neththan keri wadayak wei anthimta...
    ඔහොම කැඩිච්ච තව තියෙනවා බන් ගොඩක් කල් ඒවගේ රිදෙන්නේ නැ
    මේක තම කැරි වදයක් උනේ
    ගැලෙව්වම කැතයි බන්

    kiyanna apu de kiyanna
    widihak na mithuriyak
    inna nisa :dull:
    කියපන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක තම මරුනේ නැ නේ
    ඔහොම කැඩිච්ච තව තියෙනවා බන් ගොඩක් කල් ඒවගේ රිදෙන්නේ නැ
    මේක තම කැරි වදයක් උනේ
    ගැලෙව්වම කැතයි බන්

    ඔහොම කැඩිච්ච තව තියෙනවා බන් ගොඩක් කල් ඒවගේ රිදෙන්නේ නැ
    මේක තම කැරි වදයක් උනේ
    ගැලෙව්වම කැතයි බන්

    කියපන්

    ගලවන්න ඕනේ නෑ බන්. ඩොකෙක් ගාවට ගිහින් හරි ට්‍රිට්මන්ට් එකක් දීපන්. දත කහ වෙනවා නැත්තම්
     
    • Like
    Reactions: ExamHe