දතක් ගලවන්න cost එක කොහොමද

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    දන්න තරමින් දෙකක්. කැවිටි ෆිලිං වලදි ස්නායු අයින් කරන්නෙ නෑ. නිකං කැවිටි එක සුද්දකරල ෆිල් කරනව විතරයි. ඒක කරන්නෙ පොඩි කුහර තියෙන දත් වලට විතරයි.

    නර්වු ෆිලිං කරන්නෙ නෝමල් පුරවල ගොඩදාන්න බැරි පොල් කෝම්බ තියෙන දත් වලට.
    Thanx :yes:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දත් කුහරෙ පොඩි ටූල් එකකින් සුද්දකරල දතේ මුලින් දත ඇතුලට එන කේෂනාලිකා, ස්නායු ඩිස්කනෙක්ට් කරල අයින්කරනව.
    එතකොට දතේ කැක්කුම්, බැක්ටීරියා ආසාදන එන්නෙ නෑ.
    ඊටපස්සෙ දත් කුහරෙට කම්බියක් දාල පේස්ට් එක දාල පුරවනව. නරක්වෙලා කැඩිච්ච දතක්නං දතේ හැඩේ පේස්ට් එකෙන්ම හදනව.
    මේක සති දෙකක, තුනක විතර වැඩක්. දන්න විදිහට කිවුවෙ.
    Eeta passe process eka mokakda? Tika davasak hariyata nokaa nobee inna oneda, naththan vitaminsda? :confused2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Eeta passe process eka mokakda? Tika davasak hariyata nokaa nobee inna oneda, naththan vitaminsda? :confused2:
    එහෙම මුකුත් අවුලක් නෑ. පුරවපු දත තියෙන පැත්තෙන් තද දේවල් හපන්න එපා කිවුව(පිරවුම කැඩෙයි කියල).

    වැඩේ ඉවර උනාට පස්සෙ සාමාන්‍ය දතක් වගේම ඒ පාටටම තියෙනව. නෝමල් පිරවුමේ වගේ ඊයම් පාට පිරවුමක් නෙමේ.

    ඕනෙනං වැඩි ආරක්ශාවට ක්‍රවුන් එකක් (ක්ලිප් එකක් වගේ එකක්) දාන්න පුලුවන්. මමනං දැම්මෙ නෑ. ඒකට වෙනම 15000ක් විතර යයි.
     

    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    Oya datha tika dawak yanakota kedenawa
    man danna keepadenek gema Nerve fill karapu datha kadala giya

    Tika dawasai datha thibune Anthimeta galawala demma
     

    Attachments

    • congenital-missing-teeth-2.jpg
      congenital-missing-teeth-2.jpg
      11.7 KB · Views: 44
    Last edited: