Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
ඔය හොඳයි මට ලක්ෂයක් ගියා(ලංකාවෙ නෙමෙයි)
Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
මගෙත්,View attachment 99468
mage hakke oya wage dathak evilla full aathal ekak dunna
hakke datha
hakke etakatta hira welaa anith dath tika thallu karanawa wage
ooka galawanne shihi nethi karala
අවුරුදු තුනකට උඩදි අපේ පැත්තෙ පොඩි තැනකින් සුපිරියටම කරා.Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
Haffatasirimama hithanne eeka thiyana thene hetiya ta ganan wenas wei
hakke dathak nam ganan wedi
issaraha dathak nam ganan adui wage
hakke dath galawanawa nam
sure experience thiyana Dr kenek gaawata yanna
mokada samahara hakke dath galawanna sihi nethi karala
karanne tikak loku project ekak
ගලවන්නැතුව ගොඩදාගන්න. දත් කෑලි තියෙන ඒවත් දැන් හදනව.
පුරවන්න 500
නර්වු ෆිලිං 8500
ගලවන්න 1000
Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
depend on how serious the surgery is. for me it cost only 4000If it is a wisdom tooth it may cost around Rs. 15,000 - 16,000.
Location ewannaඅවුරුදු තුනකට උඩදි අපේ පැත්තෙ පොඩි තැනකින් සුපිරියටම කරා.
මම ක්රවුන් එකක් දැම්මෙ නෑ.
හරියටම තැන ඕනෙනං pm කරන්න ලොකේෂන් එක දෙන්නං.
ඉස්සර ගැලෙව්වට දැන් ගලවන්නේ නෑ..දතකට කෙල වෙලා තියෙන්නේ .සාමන්යෙන් ඔය නොර්මල් dental එකක දතක් ගලවල අයින් කරන්න කියක් වගේ ගන්නවද මචන්ලා

දත් කුහරෙ පොඩි ටූල් එකකින් සුද්දකරල දතේ මුලින් දත ඇතුලට එන කේෂනාලිකා, ස්නායු ඩිස්කනෙක්ට් කරල අයින්කරනව.Nerve filling kiyanne mokadda?
doctor anuwa thama.. namak hadagattu porak nan 14-15k aniwa gannawa...Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
දන්න තරමින් අඩුම ගානක් යන්නෙ දතක් ගලවන්න තමා..අපරාදෙ ඉතිං..මම නම් ගලවන්න තිබ්බ දතක් කොහොමහරි හදාගත්ත..ලොකු ගාණක් ගියා හැබැයි..
Cavities Filling කියන්නෙත් ඕකම නේද ?දත් කුහරෙ පොඩි ටූල් එකකින් සුද්දකරල දතේ මුලින් දත ඇතුලට එන කේෂනාලිකා, ස්නායු ඩිස්කනෙක්ට් කරල අයින්කරනව.
එතකොට දතේ කැක්කුම්, බැක්ටීරියා ආසාදන එන්නෙ නෑ.
ඊටපස්සෙ දත් කුහරෙට කම්බියක් දාල පේස්ට් එක දාල පුරවනව. නරක්වෙලා කැඩිච්ච දතක්නං දතේ හැඩේ පේස්ට් එකෙන්ම හදනව.
මේක සති දෙකක, තුනක විතර වැඩක්. දන්න විදිහට කිවුවෙ.

දන්න තරමින් දෙකක්. කැවිටි ෆිලිං වලදි ස්නායු අයින් කරන්නෙ නෑ. නිකං කැවිටි එක සුද්දකරල ෆිල් කරනව විතරයි. ඒක කරන්නෙ පොඩි කුහර තියෙන දත් වලට විතරයි.Cavities Filling කියන්නෙත් ඕකම නේද ?
මගෙත් කුහරයක් ඇවිත් පේරාදෙනිය ඩෙන්ටල් හොස්පිටල් එකෙන් නිකන් කර ගත්තා.
කුහරේ ඔක්කෝම සුද්ද කරලා දුන්නා විනාඩි 15 කින්..
ඊට පස්සේ සුදුපාට පිටි වගේ දෙයක් තියලා තද කරා ඒක තවම තියෙනවා.
දැන් අවුරුදු ගනනාවක්..
එතනට යන්න කියලා ගයිඩ් කලේ එලකිරියේ " දත් කිබුලා "![]()