ඉස්සරහා දතක් අලුතින් දාන්න කියක් යයිද දත් දාපු කට්ටිය ඉන්නව නම් කරපු තැනුත් දාන්න ලොකු උදව්වක්
normal thanakin daapan machan! gov hospital dentist kenekta kiyala uge pvt thanata palayanඉස්සරහා දතක් අලුතින් දාන්න කියක් යයිද දත් දාපු කට්ටිය ඉන්නව නම් කරපු තැනුත් දාන්න ලොකු උදව්වක්
මම නම් ලාබම තැනකට යන්න කියන්නේ නැහැ. හොද නැතකට යන්න කියලා තමා කියන්නේ, ගාන වඩා කොලිටිය බලන්න .normal thanakin daapan machan! gov hospital dentist kenekta kiyala uge pvt thanata palayan
low cost kara ganna puluwan
echchara aduwennam beha....office eke medical claim karanna beri da25000 kata witara karaganna beriweyidha
කැල්ලක් ඉතිරි නම් කන්ස්ට්‍රුක්ට් කරන්න පුළුවන් වෙයි.. ඔය ගානත් ඇති වෙයි. නැති නම් ට්‍රාන්ස්ප්ලන්ට් තමා දන්නා විදිහට.25000 kata witara karaganna beriweyidha