දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek: ow ban pennanna ona denatamath ridenawa ban cool, hot dewal walata... :(

:( දත් 4කට ඔය වැඩේ වෙලා මගෙ. මේ වගේ වැදගත් ත්‍රේඩ් නැත්තම් දතට වැඩේ වෙනකම් ම ගණන් ගන්නෙ නැතුව ඉන්නව දන්නෙම නැතුව. :) දත් ඩොකෝ :-)eek: ඩොකෙක් නොවුනත් කමක් නෑ), බොහොම පිං ඔයාට! :) :)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibula wadata hondata mahansi wela thiyanawa eakata thanks. aththatama kiyanawanam mamath ada theranaya kala mage dath set eka check karawaganna.. obata pin..
    rep added

    මහන්සි වෙලා හරි මේවගේ දෙයක් කරන්න මට හේතු තියෙනවා...අපි කටවල් වහගෙන ඉන්න නිසා තමයි උඹලගෙ දත් වලට කෙළ වෙන්නේ....

    මගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. මේ රටේ මිනිස්සු, ‍මේකට සෙට් වෙලා ඉන්න අය, ඒ අයගේ අම්මල තාත්තලා ගෙවපු බදු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ....මට උගන්නන්න මගේ දෙමව්පියන්ට සල්ලි වියදම් කරන්න උනා නම් මට කවදාවත් දන්ත වෛද්‍යවරයෙක් වෙන්න බැහැ. හේතුව ලෝකෙ ඕනම රටක ඉහලම මිළක් තියෙන උපාධිය දන්ත වෛද්‍ය උපාධිය වීම. මේ නිසා මට උගන්නපු මින්ස්සු වෙනුවෙන් මට කරන්න පුළුවන් සියළු දේ මම කරනවා....කොතරම් අවිවේකී වුණත් ජීවිතේ....අවශ්‍යතාවය තියෙනව නම් රෑ නිදිමරා ගෙන හරි ග්‍රැෆික් හදලා මේවගේ දෙයක් හොදට එළි දක්වන්න පුළුවනි.....මේකෙන් කවුරු හරි පුතිඵලයක් ලබනවා නම් ඒ ඇති හොදටම.....හුගක් දෙනා දැණුවත් වන බව පේනවා...ඒක තමයි වෙන්න ඕනෙත්.....මේ දේ කරන්නේ මගේ රටේ ආදරණිය සහෝදර සහෝදරියන් වෙනුවෙන්.....මගේ රට වෙනුවෙන්.........

    මගේ මව් බිමටමයි හැමදාමත්..........!!!!!!!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ගොඩක් පින් මචන් උබල වගේ doctorla තමා මේ ලෝකෙට ඕන කරන්නේ.
    නැතුව අද ලංකාවේ ඉන්න doctorsla වගේ අමන උන් නෙවේ... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගොඩක් පින් මචන් උබල වගේ doctorla තමා මේ ලෝකෙට ඕන කරන්නේ.
    නැතුව අද ලංකාවේ ඉන්න doctorsla වගේ අමන උන් නෙවේ... :dull:

    නෑ මචං සහන්...වෙන රටවල් එක්ක සංසන්දනය කරන කොට ලංකාවේ වෛද්‍යවරැ ඇත්තටම හොදයි.:yes::yes: නමුත් ටික දෙනෙක් ආර්ථික වාසි පිටිපස්සේ දුවනවා.:eek::growl::(:no: ලොකුම ප්‍රශ්නෙ කාර්යය බහුල ඔවුන්ගේ ජීවිතයෙ කාලය කළමණාකරගන්න ඇති නොහැකියාව.:(:sorry: අනික ඉතින් උවමනාව. කෙනෙකුම යහපතක් කිරීමේ උවමනාව.:yes::yes: උවමනාව තියේ නම් මොනවද කරන්න බැරි......???? අනික ඉතිං පර්ගනක සාත්තරේත් ටිකක් දැනං ඉන්න එපායැ මේවගේ වැඩ වලට....... :yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සාමාන්‍යයෙන් ස්නායු පිරවුමක් කරාට පස්සෙ කොච්චර කාලයක් ඒක සාර්ථකව තියෙනවද? ස්ථිර පිරවුමක් කරත් කාලෙකට පස්සෙ ගැලවෙනවනෙ. ඒ වගේ ස්නායු පිරවුමකදිත් එක කාලෙකදී ගැලවිලා යනවද?