ow ban pennanna ona denatamath ridenawa ban cool, hot dewal walata...
![]()
දත් 4කට ඔය වැඩේ වෙලා මගෙ. මේ වගේ වැදගත් ත්‍රේඩ් නැත්තම් දතට වැඩේ වෙනකම් ම ගණන් ගන්නෙ නැතුව ඉන්නව දන්නෙම නැතුව.
දත් ඩොකෝ

ow ban pennanna ona denatamath ridenawa ban cool, hot dewal walata...
![]()
දත් 4කට ඔය වැඩේ වෙලා මගෙ. මේ වගේ වැදගත් ත්‍රේඩ් නැත්තම් දතට වැඩේ වෙනකම් ම ගණන් ගන්නෙ නැතුව ඉන්නව දන්නෙම නැතුව.
දත් ඩොකෝ

kibula wadata hondata mahansi wela thiyanawa eakata thanks. aththatama kiyanawanam mamath ada theranaya kala mage dath set eka check karawaganna.. obata pin..
rep added
ගොඩක් පින් මචන් උබල වගේ doctorla තමා මේ ලෝකෙට ඕන කරන්නේ.මහන්සි වෙලා හරි මේවගේ දෙයක් කරන්න මට හේතු තියෙනවා...අපි කටවල් වහගෙන ඉන්න නිසා තමයි උඹලගෙ දත් වලට කෙළ වෙන්නේ....
මගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. මේ රටේ මිනිස්සු, මේකට සෙට් වෙලා ඉන්න අය, ඒ අයගේ අම්මල තාත්තලා ගෙවපු බදු සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තේ....මට උගන්නන්න මගේ දෙමව්පියන්ට සල්ලි වියදම් කරන්න උනා නම් මට කවදාවත් දන්ත වෛද්‍යවරයෙක් වෙන්න බැහැ. හේතුව ලෝකෙ ඕනම රටක ඉහලම මිළක් තියෙන උපාධිය දන්ත වෛද්‍ය උපාධිය වීම. මේ නිසා මට උගන්නපු මින්ස්සු වෙනුවෙන් මට කරන්න පුළුවන් සියළු දේ මම කරනවා....කොතරම් අවිවේකී වුණත් ජීවිතේ....අවශ්‍යතාවය තියෙනව නම් රෑ නිදිමරා ගෙන හරි ග්‍රැෆික් හදලා මේවගේ දෙයක් හොදට එළි දක්වන්න පුළුවනි.....මේකෙන් කවුරු හරි පුතිඵලයක් ලබනවා නම් ඒ ඇති හොදටම.....හුගක් දෙනා දැණුවත් වන බව පේනවා...ඒක තමයි වෙන්න ඕනෙත්.....මේ දේ කරන්නේ මගේ රටේ ආදරණිය සහෝදර සහෝදරියන් වෙනුවෙන්.....මගේ රට වෙනුවෙන්.........
මගේ මව් බිමටමයි හැමදාමත්..........!!!!!!!
ගොඩක් පින් මචන් උබල වගේ doctorla තමා මේ ලෝකෙට ඕන කරන්නේ.
නැතුව අද ලංකාවේ ඉන්න doctorsla වගේ අමන උන් නෙවේ...![]()

නමුත් ටික දෙනෙක් ආර්ථික වාසි පිටිපස්සේ දුවනවා.


ලොකුම ප්‍රශ්නෙ කාර්යය බහුල ඔවුන්ගේ ජීවිතයෙ කාලය කළමණාකරගන්න ඇති නොහැකියාව.
අනික ඉතින් උවමනාව. කෙනෙකුම යහපතක් කිරීමේ උවමනාව.
උවමනාව තියේ නම් මොනවද කරන්න බැරි......???? අනික ඉතිං පර්ගනක සාත්තරේත් ටිකක් දැනං ඉන්න එපායැ මේවගේ වැඩ වලට....... 


