දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

keerthiya

Member
Jun 17, 2012
727
85
0
මචන් මගෙ දතක් නෙර්ව් ෆිල් කල මාස 2කට වගෙ කලින් ඩොකා කිව්ව මෙක ෆිල් කරන්න බැහැ කියල .මම කිව්ව කොහොමහරි ගොඩ දල දෙන්න කියල .අපර නෙර්වෙ ෆිල් කරමු කියල දවස් 5ක් විතර සරින්සරෙ ෆිල් කලා

ඉවර කරන්න ලබන සතියෙ එන්න කිව්ව.ඊට කලින් මගෙ අතින් දතෙ වටේ කැඩිල ගියා .මම ඉතින් ආයෙ ගියෙ නැහෙ
බන්

මම හිතුව දැන් හදන්න බැහැ කියල.නොන්ඩි සීන් එකනෙ බන්

ඒත් මෙ ත්‍රේඩ් එක බලුවම හිතෙනව මෙක ගොඩ ගන්න පුලුවන් වේ කියල .කොහොමඩ උම්බව හම්බවෙන්නෙ? කොහෙඩ ක්ලිනික් එක තියෙන්නෙ?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මාළඹේ සම්පත් බැංකුව ඉස්සරහ මචෝ.:yes::yes:

    තැන මෙතන දැම්මට දත් කිඹුල අයිය අකමැති නෑ කියල හිතනව.:rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මචන් මගෙ දතක් නෙර්ව් ෆිල් කල මාස 2කට වගෙ කලින් ඩොකා කිව්ව මෙක ෆිල් කරන්න බැහැ කියල .මම කිව්ව කොහොමහරි ගොඩ දල දෙන්න කියල .අපර නෙර්වෙ ෆිල් කරමු කියල දවස් 5ක් විතර සරින්සරෙ ෆිල් කලා

    ඉවර කරන්න ලබන සතියෙ එන්න කිව්ව.ඊට කලින් මගෙ අතින් දතෙ වටේ කැඩිල ගියා .මම ඉතින් ආයෙ ගියෙ නැහෙ
    බන්

    මම හිතුව දැන් හදන්න බැහැ කියල.නොන්ඩි සීන් එකනෙ බන්

    ඒත් මෙ ත්‍රේඩ් එක බලුවම හිතෙනව මෙක ගොඩ ගන්න පුලුවන් වේ කියල .කොහොමඩ උම්බව හම්බවෙන්නෙ? කොහෙඩ ක්ලිනික් එක තියෙන්නෙ?

    Lankawe hoda dentist kenek hoyaganna amarui ban.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හිතවත් ඇලිගේටරය,

    මටත් දත් ප්‍රශ්න කිහිපයක්ම තිබේ. උදහසට ලක් වේවි කියා සිතා pm කලේ නැත.
    ඒවා මෙතැන පල කරමි.

    1.හක්කේ උඩු ඇන්දේ පණුවෝ කාපු දතක් තිබේ. කුහරයක් සහිතයි.
    ඒ කුහරයෙන් ලෙ එනවා. ඒ කියන්නේ අපි දිවෙන් අදිනවා වගේ කලොත්. ඒ පැත්තෙන් යමක් සැපුවේ නැතිනම් වේදනාවක් නැත. ඒ දත ඊට වඩා දිරන්නේ නැතුව එලෙසම පවතී.
    කරුණාකර මේ දතට කුමක් කල යුතු යයි ඔබ නිර්දේශ කරන්නේද ?

    2. යටි ඇන්දේ දිරා කැඩී ගිය දතක නෂ්ටාවශේෂ ඉතිරිව පවතී. වේදනාවක් හෝ ආසාදනයක් නැත. ඒවා එසේ තිබෙන්නට හැරීම බයානකද ?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    doc :) mage wisdom teeth enne dan :baffled: mouth clean karanna giya welave eh nurse akka kiwwa wisdom teeth enna ida madi hinda anith teeth 2k galavanna wenava kiyala... mama oone naha kiyala aava.... meka prashnayak wei da? :nerd:

    your inbox is full
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1-හරියට වැඩක් කරන දන්ත වෛද්‍යවරයෙකු (දත් දොස්තර කෙනෙක් නොවේ ඈහ්!!. දත් දොස්තර ප්‍රතිකාර කරන්නේ දතටය. දන්ත වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ රෝගියෙකුටය. එවැන්නෙකු පමණයි දත ඔබට කොතරම් වටිනවාද යන්න ඔබට පහදා දෙන්නේ) වෙත ගොස් ඔය දතට ස්නායු පිරවීමක් කිරීමට හැකිද කියා බලන්න. ස්නායු පිරවීමක් කිරීමට නම් එක්ස්රේ දෙකක් ගත යුතුය. එක්ස්රේ් නැත්තං වැඩේ හරියට වෙන්නේ නැත. බොහෝ විට ඔය දත ගොඩ දැමිය හැකිය. ලේ එන්නේ පල්ප් පොලිප් යයි දන්ත වෛදය විද්‍යාෙව් හදුන්වන කොටසක් දත තුල වැඩී ඇති බැවිනි.

    2-නෂ්ඨාවශේෂය නම් බැංකු වල තැන්පතු ලෙස බාර නොගන්නා බැවින් ඉවත් කිරීම නුවනට හුරුය. නස්ඨාවශේෂ දීර්ඝ කාලයක් තබා ගැනීම එතරම් නුවණට හුරු නොවේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    doc :) mage wisdom teeth enne dan :baffled: mouth clean karanna giya welave eh nurse akka kiwwa wisdom teeth enna ida madi hinda anith teeth 2k galavanna wenava kiyala... mama oone naha kiyala aava.... meka prashnayak wei da? :nerd:

    your inbox is full
    මොකක්??????!!!!! ඥාණ දත ඇද වෙලා නම් එන්නේ ඇදට එන ඥාන දත ශල්‍යකර්මයක් මගින් අයින් කරන එකයි කරන්නේ. බොලේ ඇද වෙලා එන දත තියෙන්න ඇරල වෙන දකත් අයින් කරනව කියන්නේ අතීසාරයට පොරොප්ප ගසනවා වගේ වැඩකට නේහ්.......!!!!
    කවුද ඔය උන්දෑ????
     
    • Like
    Reactions: krizta

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    දත් හිරි වැටෙන සින් එකක් තියනව නේ.. :( හක්කේ දතක නම් සීන් කොන් එකක් තිබිලා පිරෙව්වා දැන් ගොඩක් කල් ... :) පුරවපු එකේ අවුලක් වත් ගියාමද එහෙම වෙන්නේ:dull:.. ඔන්න කිව්වා දත් ගලවන සීන් කෝන් නම් බැරිය...:no: අර ටීවී එකේ යන ටූත් පේස් හරි යනවැයි දත් හිරිවැටෙන සීන් එකට :):)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මොකක්??????!!!!! ඥාණ දත ඇද වෙලා නම් එන්නේ ඇදට එන ඥාන දත ශල්‍යකර්මයක් මගින් අයින් කරන එකයි කරන්නේ. බොලේ ඇද වෙලා එන දත තියෙන්න ඇරල වෙන දකත් අයින් කරනව කියන්නේ අතීසාරයට පොරොප්ප ගසනවා වගේ වැඩකට නේහ්.......!!!!
    කවුද ඔය උන්දෑ????
    mama x-ray ekak gatta eya kiwwata passe dr gava inna ekkena kiwwa hinda ganan gatte naha doc ge nama mathaka naha :baffled: anemanda dath narak wenneth nathuva galavanna lobai ne :nerd:
    menna x ray/
    njjxHoM.jpg

    wRFWbno.jpg
    w8SXK4K.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මචන් ඔය මාක් කරලා තියන දත ගාවින් කනකොට මාර රිදිල්ලක් එන්නේ මුකුත් හපන්න බැ දැනට සතියකට කලින් මුන ඉස්සරහින් වායු ගෙඩ්යක් ආවා මම එක දොස්තර කෙනෙකුට කියලා පිපිරෙව්වා ගෙඩ්යත් ආවේ දතේ කැක්කුමට කියලා මට හිතෙනවා දතේ කැක්කුම හැදිලා දැන් දවස් 2 වෙනවා මෙකේ තත්වේ මොනවද කරන්න ඔනේ කියලා කියපන්කෝ ලොකු උදව්වක්
    uwol4.jpg
    [/IMG]
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් හිරි වැටෙන සින් එකක් තියනව නේ.. :( හක්කේ දතක නම් සීන් කොන් එකක් තිබිලා පිරෙව්වා දැන් ගොඩක් කල් ... :) පුරවපු එකේ අවුලක් වත් ගියාමද එහෙම වෙන්නේ:dull:.. ඔන්න කිව්වා දත් ගලවන සීන් කෝන් නම් බැරිය...:no: අර ටීවී එකේ යන ටූත් පේස් හරි යනවැයි දත් හිරිවැටෙන සීන් එකට :):)
    ටීවී ටූත් පේස්ට් හරියන්නේ දත් මුල් එලියට ඇවිත් හෝ බුරුසුව තද කර මැද දත් කපාගෙන ඇතිවන හිරිවැටීම් වලට මිස නරක්වීමෙන් ඇතිවන හිරිවැටීම් වලට නොවන බව කරුණාවෙන් සළකන්න.
    දැන්මම පෙන්නුවොත් හොදා වගේ. ලොකු දඩයක් නැතුව දත ගොඩ දාන්න පුලුවන් වෙයි.
    mama x-ray ekak gatta eya kiwwata passe dr gava inna ekkena kiwwa hinda ganan gatte naha doc ge nama mathaka naha :baffled: anemanda dath narak wenneth nathuva galavanna lobai ne :nerd:
    menna x ray/
    උඩ ඇන්දේ දත ගැලවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. යටි ඇන්දේ කෙළවර දත පමණක් නිතර වේදනාවක් පැමිනෙයි නම් පමණක්, සුළු ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ගන්න. ඒ ශල්‍යකර්මය මට නම් කරන්නට ලොකු දෙයක් නොවේය. පැය බාගයක් යයි උපරිම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;16297116 said:
    අනේ මචන් ඔය මාක් කරලා තියන දත ගාවින් කනකොට මාර රිදිල්ලක් එන්නේ මුකුත් හපන්න බැ දැනට සතියකට කලින් මුන ඉස්සරහින් වායු ගෙඩ්යක් ආවා මම එක දොස්තර කෙනෙකුට කියලා පිපිරෙව්වා ගෙඩ්යත් ආවේ දතේ කැක්කුමට කියලා මට හිතෙනවා දතේ කැක්කුම හැදිලා දැන් දවස් 2 වෙනවා මෙකේ තත්වේ මොනවද කරන්න ඔනේ කියලා කියපන්කෝ ලොකු උදව්වක්
    අවංකව කියන්නම් කියපු දේ පැහැදිලි නෑ. ඔය දත ගාවින් නම් හැරව ගෙඩියක් ආව කියමු කෝ. මූණ ඉස්සරහින් වායු ගෙඩියක එන්නේ මොන අපභ්‍රංසෙට ද කියා නොත්රේ. දත නරක් වෙලා නම් කැක්කුම සහ හැරව ගෙඩියක් එන්න පුළුවන් දත ගාවින්. අනික යටි ඇන්දෙ දතක් දිරලා පැසෙව්වාමත් කැක්කුම එනවා තේරෙන්නේ උඩු ඇන්දෙන් වගේ.
    පොඩ්ඩක් ලෙඩුන් ගැන කෙයා කරන අපේ මිත්‍රෙයකුට පෙන්වන්න.