දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ටීවී ටූත් පේස්ට් හරියන්නේ දත් මුල් එලියට ඇවිත් හෝ බුරුසුව තද කර මැද දත් කපාගෙන ඇතිවන හිරිවැටීම් වලට මිස නරක්වීමෙන් ඇතිවන හිරිවැටීම් වලට නොවන බව කරුණාවෙන් සළකන්න.
    දැන්මම පෙන්නුවොත් හොදා වගේ. ලොකු දඩයක් නැතුව දත ගොඩ දාන්න පුලුවන් වෙයි.
    .
    මාලබේට ගාටන්න වෙන්ව නේද....?:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මටත් මෙක කියන්න වැඩ් තෙරුමක් නැ මචන් මම කාට හරි පෙන්නනම් තැන්ක්ස් මචෝ:)

    මගේ දත් වල තත්වේ එහෙම කොහොමද
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මෙහේ බ්ලීචින් කිට් එක 6350/- + 800/- ක්ලිනික් චාර්ජස්
    10560/- ආසිරි සර්ජිකල් එකේ

    දතක් හිටවන්න? ඔයාගේ place එකේ? කොච්චරක්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් හිටවන්න? ඔයාගේ place එකේ? කොච්චරක්ද?
    ඉම්ප්ලාන්ට්???? අරවුන්ඩ් 85000 (කන්වෙන්ෂනල් ඉම්ප්ලාන්ට්) & 60000- මිනි ඉම්ප්ලාන්ට්
    මේ මගේ ඒව නෙවෙයි, සාමාන්‍ය ගනන්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉම්ප්ලාන්ට්???? අරවුන්ඩ් 85000 (කන්වෙන්ෂනල් ඉම්ප්ලාන්ට්) & 60000- මිනි ඉම්ප්ලාන්ට්
    මේ මගේ ඒව නෙවෙයි, සාමාන්‍ය ගනන්.

    25000ට විතර කරන තැනුත් තියෙනවා නේද? :nerd: මම දන්න තැනකුත් තිබ්බ. ඩොකාත් සුපිරි ඩොකෙක් :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16297201 said:
    25000ට විතර කරන තැනුත් තියෙනවා නේද? :nerd: මම දන්න තැනකුත් තිබ්බ. ඩොකාත් සුපිරි ඩොකෙක් :)
    ඔව් බං.....චීන ඉම්ප්ලාන්ට්.....
    ෂුවර් නැත.........:dull::dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මෙහේ බ්ලීචින් කිට් එක 6350/- + 800/- ක්ලිනික් චාර්ජස්
    10560/- ආසිරි සර්ජිකල් එකේ

    හුටා දත් සුදු කරන්නද මේ ගාන යන්නේ ..:shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බං.....චීන ඉම්ප්ලාන්ට්.....
    ෂුවර් නැත.........:dull::dull::dull:

    අප්පටසිරි :( චීන ඒවත් තියෙනවද? ඒවත් ටයිටේනියම්ද? එකම ටෙක්නික් එකටද හයි කරන්නෙ. හිස්කබලට නේද හයි කරන්නෙ ක්ලිප් එක. එතකොට ඒකටද හයි කරන්නෙ දත. මොකද්ද හොඳ නැත්තේ දතද? ඇටකටුවට හයි කරන ක්ලිප් එකද?
    කරන විදිය නං සේරම එකයිනේ
    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16297231 said:
    අප්පටසිරි :( චීන ඒවත් තියෙනවද? ඒවත් ටයිටේනියම්ද? එකම ටෙක්නික් එකටද හයි කරන්නෙ. හිස්කබලට නේද හයි කරන්නෙ ක්ලිප් එක. එතකොට ඒකටද හයි කරන්නෙ දත. මොකද්ද හොඳ නැත්තේ දතද? ඇටකටුවට හයි කරන ක්ලිප් එකද?
    කරන විදිය නං සේරම එකයිනේ
    :dull:
    ඉම්ප්ලාන්ට් එක සහ ඇබට්මන්ට් එක......
    මෙඩිකල් ටයිටේනියම් නෙවෙයි සමහර ලාබ ඒව කමර්ෂල් ටයිටේනියම්. ඉම්පියුරිටීස් තියනවා. පස්සෙ කාලෙක අවුලක් වෙන්න පුළුවන්......
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉම්ප්ලාන්ට් එක සහ ඇබට්මන්ට් එක......
    මෙඩිකල් ටයිටේනියම් නෙවෙයි සමහර ලාබ ඒව කමර්ෂල් ටයිටේනියම්. ඉම්පියුරිටීස් තියනවා. පස්සෙ කාලෙක අවුලක් වෙන්න පුළුවන්......

    අවුල ගියාම මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. ආයේ දාන්න බැරිද? රිදෙන සීන් වගේ එනවද?
    චයිනීස් එකක් නං අවුරුදු 10ක් තිබ්බත් ඇතිනේ. 25000 අවුරුදු 10යි. :baffled:
    75000යි යන්නේ අවුරුදු 30කටම :P
    හරියටම එහෙම කාලේ කියන්නත් බැරුව ඇති. :(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    බලාගෙන ගියාම දත් වලට යන ගාන වැඩියිනේ ලෝකේ හැමතැනම??? :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    සොහොන;16297116 said:
    අනේ මචන් ඔය මාක් කරලා තියන දත ගාවින් කනකොට මාර රිදිල්ලක් එන්නේ මුකුත් හපන්න බැ දැනට සතියකට කලින් මුන ඉස්සරහින් වායු ගෙඩ්යක් ආවා මම එක දොස්තර කෙනෙකුට කියලා පිපිරෙව්වා ගෙඩ්යත් ආවේ දතේ කැක්කුමට කියලා මට හිතෙනවා දතේ කැක්කුම හැදිලා දැන් දවස් 2 වෙනවා මෙකේ තත්වේ මොනවද කරන්න ඔනේ කියලා කියපන්කෝ ලොකු උදව්වක්
    http://i61.tinypic.com/uwol4.jpg



    හෆ්ෆා ඕක දතේ case එකට එන්නේ..දත ඇතුලෙන් නරක් වෙලා..ඕකට දත හාරලා ඇතුලට බෙහෙත් දාන්න ඕන.ඒකත් කරන්න පුළුවන් දත දැනට තියෙන තත්වේ අනුව.උඩු හක්කේ දතක් නිසා ගලවන්න යන්නේ නැතුව බෙහෙත් දාලා වැඩේ ෂේප් කරගන්න පුලුවන්නම් හොදයි.ඒත් වැඩේ ලේසි නැහැ මොකද උඩු හක්කේ දතක් නිසා..ගාණක් නම් යයි වැඩේට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16297297 said:
    අවුල ගියාම මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. ආයේ දාන්න බැරිද? රිදෙන සීන් වගේ එනවද?
    චයිනීස් එකක් නං අවුරුදු 10ක් තිබ්බත් ඇතිනේ. 25000 අවුරුදු 10යි. :baffled:
    75000යි යන්නේ අවුරුදු 30කටම :P
    හරියටම එහෙම කාලේ කියන්නත් බැරුව ඇති. :(
    එක පාරක් කරල පෙරිඉම්ප්ලාන්ටයිටිස් කියන තත්ත්වය සෙට් වෙලා ෆේල් වුනොත් ආයෙ ඒව කරන්න බෑ. ලොකු ඉම්ප්ලාන්ට් එකකට යන්න වෙනවා. ඊට කලින් රිසෝබ් වෙච්ච අස්ථිය බද්ධ කරන්න වෙනවා.:shocked: කතන්දර ගොඩාාායි...!!!!
    එතකොට අර 25*3=75/30 කතාවට වඩා ලොකු දතක් ගැලවෙනවා........:baffled::rofl:
    අනික විදින්න වෙන වේදනාව...:dull:

    ඊට හොදයි නොබල් බයෝ කෙයාර් හෝ බ්‍රෙන්මාර්ක් ඉම්ප්ලාන්ට් එකක් දහනවා වන් ෂොට් ෆෝ ලයිෆ් ටයිම්.:dull: