දතක් නරක් වෙලා

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අඩෝ... ගොඩක් රිදෙනවද බං දත ගැලෙව්වත්? :shocked: මාත් මේ දවස් වල දත් ගැන ටිකක් බයෙන් ඉන්නේ බං :sorry:

    ridenne na bola danneth na... mamath first time galuwe.. bayen baye thamai giye.... galawanakota danneth na... baya wenna epa... danenne na machoo.. tiyagena inna epa...
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Mageth nerve fill 3k witara kalla thiyenawa. Haaranawa lee ennama. Kedila ee puropuwa. Mona reddakda manda. Den aaye purawanna salli na :( Government hospital wala meka karaganna widiya kiya diyan danna ekek wei nam. Dath 2k witara aul gihin :(

    galawala daapan bn magula.. widawanna ba apoo.. kuhara assata kaama kaali giyama ammoo.... :( issaraha nam ubata galawanna ba ne.. hakke wage nam galawala dapan redda... :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    galawala daapan bn magula.. widawanna ba apoo.. kuhara assata kaama kaali giyama ammoo.... :( issaraha nam ubata galawanna ba ne.. hakke wage nam galawala dapan redda... :(

    Mage dath 4k gelewwa ban narak wela podi kale. Redde paha unaa eh kaale. Hiriwetena magula gahala peyak witara giyaama galawanna gatte datha. In passe ridenawa. 4 paarakata gelewwe 4k. Den narak wela thiyenne hakke ekak thama, nerve fill karapu dial eka hariyata kalla na ban redda. Issaraha uda ende dathakuth nerve fill kala eekath me yaka hariyata kalla na. Den uda ende eeta yaabada dathath narak wela. Lombek welaa thama nawatinne kawadahari mehema giyoth mang :(:(:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Mage dath 4k gelewwa ban narak wela podi kale. Redde paha unaa eh kaale. Hiriwetena magula gahala peyak witara giyaama galawanna gatte datha. In passe ridenawa. 4 paarakata gelewwe 4k. Den narak wela thiyenne hakke ekak thama, nerve fill karapu dial eka hariyata kalla na ban redda. Issaraha uda ende dathakuth nerve fill kala eekath me yaka hariyata kalla na. Den uda ende eeta yaabada dathath narak wela. Lombek welaa thama nawatinne kawadahari mehema giyoth mang :(:(:(

    mee dawas tikee kaapu gaman mama dath madinawa bn :( hapoooo datee amaru nam iwasanna ba bn redda... oluwath ekka ridenne... laga inna eka maragena marenna hitenawa ee welawata.... :(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් ඔය සිග්නල් ටූත් පේස්ට් වලින් දත් මදින්න එපා බන්. මම මදින්නේ ක්ලෝගාඩ් වලින්. දෙයියන්ගෙ පිහිටින් බුදු සරණින් දත් වල අමාරුවක් නැහැ. සිග්නල් එකේ ෆ්ලොරයිඩ් වැඩී බන් පෙන එනවා හෝ ගාලා. අනිවා දත් වලට හොඳ නෑ. මම මාසෙකට දෙපාරක් වගේ අඟුරු වලිනුත් දත් මදිනවා. තව දෙයක් මම ඉස්සර පුරුදු වෙලා හිටියා ආය කට්ටෙන් දත් හාරන්න. පුරුද්ද නැතුව ගියා. දත් හාරන්න එපා. බ්‍රෂ් එකෙන් දත් තද කරලා මදින්නත් එපා. පැණිරස කෑවා කියලා දත් දිරන්නේ නැහැ. දත් දිරන්නේ කෑම කෑලි දත්වල රැඳිලා නරක් වෙනකොට. දවසට දෙපාරක් දත් මදින්න. හොඳ ටූත් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. :rofl:
    එකයි දෙකයි තුනයි කියලා හතරට ගැනපන්
    හතරෙ ඉඳන් පහ වෙනකන් දත් ටික මැදපන්
    :growl: