දතක් නරක් වෙලා

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ow ban private karaddi nikanma nerve fill eka karanawa witharai kate anek teeth gena no care...me photo eke thiyena kate hetiyata balapan anek teeth kaha wela brown color wela...cavities enna puluwan thawa podi placesuth athi sure...government karanawanam nerve fill ekata amatharawa kate anek podi podi cavities tikath fill karaganna puluwan free...ehema danmama karaganna eka good mokada nathnam ewath nerve fill karanna wena chance1 wedi...

    hariyata hariya machan;););)
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla

    මචන් මේ තියෙන්නේ Root Canal Filling එකක් කරන විදිය, මම දන්න විදියට මේකෙදි කරන්නේ දිරපු දතක් ගලවනවා වෙනුවට දත කටේ තියෙද්දිම දත ස්නායුවත් එක්ක තියෙන බැඳිම නැති කරන එක එහෙමත් නැත්නම් දත මැරිමකට ලක් කරලා දත දිරායාම අවම කරන එකයි. මේක කරද්දි හිරි වැටෙන්න ඉන්ජක්ෂන් එකක් ගහනවා ඒක නිසා රිදෙන්නේනම් නෑ. ඒත් දතේ ස්නායු හරියේ drill කරද්දි ටිකක් දැනෙනවා. මේක ප්‍රයිවෙට් කරනවනම් පොඩ් පොඩි තැන් වලට යන්නේ නැතුව ගාන ටිකක් වැඩි උනත් හොඳ Dental Clinic එකකට යන්න නැත්නම් මහරගම හරි කොළඹ හරි දන්ත සායනයකට යන්න ( හැබැයි දිනයක් ගන්නනම් ටික දවසක් ඉන්න වෙයි )
     
    Last edited:

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    ඕක කරද්දී අපාය මතක් වෙනවෝ
    දත හිරිවටෙන්න නෙවෙය් , තොට සිහිනතිවෙන්න injection එකක් ගහන්න කියපන්!

    Filling එක මගේ නං පොඩ්ඩක් කැඩිලා ගිය , එත් එක shape . මට ඒ පැත්තෙන් හය්ය නැති දේවල් හපන්න පුළුවන්. එත් මස් කටු කාලක් සෙට් වුනොත් ewaray , Filling එක කුඩු වෙනවා
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    galawala damma bn.. galawanakota nam dannenth na.. dan nam ridenawa ooy :( ada kaalath na bn dawasatama :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    galawala damma bn.. galawanakota nam dannenth na.. dan nam ridenawa ooy :( ada kaalath na bn dawasatama :(

    yakoo Ridune na???? :shocked: last month mama dathak galewuwa udu hakke... ammboooo ban e pain eka gana kiyanna mata wachana na ban.. hiriwatenna injections gahuwa.. but hiri watunata mata maara wedanawak danune ban... man hithuwa malaa nam hondai kiyala e welawe..... :(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mageth nerve fill 3k witara kalla thiyenawa. Haaranawa lee ennama. Kedila ee puropuwa. Mona reddakda manda. Den aaye purawanna salli na :( Government hospital wala meka karaganna widiya kiya diyan danna ekek wei nam. Dath 2k witara aul gihin :(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    yakoo Ridune na???? :shocked: last month mama dathak galewuwa udu hakke... ammboooo ban e pain eka gana kiyanna mata wachana na ban.. hiriwatenna injections gahuwa.. but hiri watunata mata maara wedanawak danune ban... man hithuwa malaa nam hondai kiyala e welawe..... :(:(:(

    ehenam ubata enjection eka wada karala na machoo... mata nam galawanawa danuneth na... mage deparakata galeuwe.. palaweni paara adda gaman kadala aawa gaalak... eeta passe gril ekakin hil karala thamai anith kaalla gaththe... danuneth na bn mata nam.. hiri watila tibbe.... ude 9 ta witara galeuwe... hawasa 6 witara wenakan hiri watila raa nam podi kakkumak aawa echcharai.... :)