දතක් නරක් වෙලා
මචන්ලා මගේ හක්කේ දතක් නරක් වෙලා ඊක කලින් පුවරපු එකක් ඊයේ ඊ පුරවපු කෑල්ල කඩලා ගියා..
දෑන් ලොකු කුහරයක් තියෙනවා
ඩොකා බලල කිව්වා ස්නායු පුරවන්න ඕන කියලා එක්ස් රේ එකකුත් ගන්න කිව්වා.. මොකද්ද බන් මේ ස්නායු පුරවනවා කියන්නේ කීයක් විතර යනවද.. රිදෙනවද..
පොඩ්ඩක් විස්තරය්ක් දෙපල්ලකෝ..
.එපා වෙලා ඉන්නේ බන් කන්නවත් විදියක් නෑ...