

Dinusha malli ohoma ekak liyala thiyenavada?මේක උඹද ලිවුවේ.නැත්නම් සංකපාලයා ගෙන් ඉස්සුවාද එහෙමත් නැත්නම් උඹ සන්කපාලගේ ෆේක් එකක්ද

Dinusha malli ohoma ekak liyala thiyenavada?![]()
දත් ආදරෙන් පුරෝනා
හිරිවට්ටවා ගලෝනා
මට ඩොකෙක් වෙන්න ඕනා
ගලවන්න දෙන්න එක දතක් ඔබේ
මා හැම දතක්ම ගලවලා තිබේ
හිරිවට්ටන හැම මොහොතක් ගානේ
දත් ඔක්කොම ගලවන්නයි ඕනේ
හොඳ දත් මට ගලවන්නට බෑනේ
පණුවොම කාපිය හැම දත ගානේ
ඇරපන් කට එක සැරේ...ගලවමි දත දා වෙරේ...
මට සල්ලි තමයි ඔ්නා.....
දත් ආදරෙන් පුරෝනා....
රැකගන්නට දත් ටික පණ වාගේ
දත් මැද මැද වෙහෙසෙන්නට බෑනේ
පැණිරහ වැඩිපුර කන්නයි ඔ්නේ
එතකොට සුරැකෙයි මුතු ඇට වාගේ
දත් තිස් දෙක මදි වගේ.. සීයක් නම් හරි අගේ
මට සල්ලි තමයි ඔ්නා....
දත් ආදරෙන් පුරෝනා.....
ගායනය - කෘදනක දන්තනාරායන..
පමා වැඩී උඹ පමා වැඩී....
ඩෙන්ටෙකු වූයේ නුබ පසුවී.......
පෙර සෙට් වී නම් - මූනොපතා මං![]()
උඹටම කට පුදමී.....
උඹටම කට පුදමී...........
උඹ පාස් ඇති... රියල් ඩෙන්ටෙකී
ඌ ඇපත් නැතී... කොන්දොස්තරෙකී
කිරියට අධිපති ලෙසිනා
තෙල බෙද බෙද සැරිසරනා....
පමා වැඩී උඹ පමා වැඩී.......//
ඉලන්දාරියන්... ඌ කරා එතී
"දත රිදෙයි මගේ..." කියා පවසතී
දත උගෙ ගලවන ලෙසිනා
කලිසම වෙත අත යවනා....
පමා වැඩී උඹ පමා වැඩී.......//
ගායනය:- දතාගේ පේෂන්ට්ස්ලාගේ සංගමය
P.S:- Just 4 Fun ok!!!


+
Dinusha malli ohoma ekak liyala thiyenavada?![]()


