සහෝලා.. මගේ දත් පොඩ්ඩක් ඈත් වෙලා වගේ.. එකට මොකද කරන්නෙ? එකට අර මොකක්ද දානවා නේද? එකට කියන නම මොකක්ද? දත් ඈත් වෙලා එකට කරන්න දෙයක් කියන්න.....
Kawda doctor kypn ethn doc hodai namමගේ දත් ටික ඈත් වෙලා විතරක් නෙමෙයි ෆුල් අවුල් වෙලා තිබුනේ... දත් දොස්තරට පිං සිංද්ද වෙන්න ප්ලේට් දාලා වැඩේ ගොඩ දැම්ම සුපිරියට.. ඉස්සර තිබුන විදියයි දැන් තියෙන විදියයි දැක්කම පිස්සු හැදෙනවා
prices kohomadaමගේ දත් ටික ඈත් වෙලා විතරක් නෙමෙයි ෆුල් අවුල් වෙලා තිබුනේ... දත් දොස්තරට පිං සිංද්ද වෙන්න ප්ලේට් දාලා වැඩේ ගොඩ දැම්ම සුපිරියට.. ඉස්සර තිබුන විදියයි දැන් තියෙන විදියයි දැක්කම පිස්සු හැදෙනවා
Kawda doctor kypn ethn doc hodai nam
කරාපිටියේ හොස්පිටල් එකේ ඩෙන්ටල් එකෙන් කලේ දැන් අවුරුදු 4කට 5කට කලින් මට ඩොක්ටර්ගේ නම දැන් මීටර් නෑ බං.. ඒ දවස් වල හැටියට නම් 90000ක් විතර යන සීන් එකක්prices kohomada
kawuda doctor
pic ekak daahn. mune neme dath wala issara and dan....මගේ දත් ටික ඈත් වෙලා විතරක් නෙමෙයි ෆුල් අවුල් වෙලා තිබුනේ... දත් දොස්තරට පිං සිංද්ද වෙන්න ප්ලේට් දාලා වැඩේ ගොඩ දැම්ම සුපිරියට.. ඉස්සර තිබුන විදියයි දැන් තියෙන විදියයි දැක්කම පිස්සු හැදෙනවා
pic ekak daahn. mune neme dath wala issara and dan....

එච්චරට අවුල්
මේක තමයි දත්ටික පේන්න තියෙන එකම ෆොටෝ එක... 


ow ban mageth hena awul hina wena kota.View attachment 147630
මේ හදන්න කලින් පැහැදිලි එකක් නෑ බං... ඉස්සර දත් ටික පේන්න හිනා වෙලා ෆොටෝ එකක් වත් ගන්නේ නෑ..එච්චරට අවුල්
මේක තමයි දත්ටික පේන්න තියෙන එකම ෆොටෝ එක...
View attachment 147631
මේ දැන් කොහොමද වෙනස![]()
ela list ekaka idalada gatte . matath Karapitiya nam lagayi . Salli gatte badu walatada ?කරාපිටියේ හොස්පිටල් එකේ ඩෙන්ටල් එකෙන් කලේ දැන් අවුරුදු 4කට 5කට කලින් මට ඩොක්ටර්ගේ නම දැන් මීටර් නෑ බං.. ඒ දවස් වල හැටියට නම් 90000ක් විතර යන සීන් එකක්
kohenda kare saho kiyak giyada wayasa kiyedida kaleමගේ දත් ටික ඈත් වෙලා විතරක් නෙමෙයි ෆුල් අවුල් වෙලා තිබුනේ... දත් දොස්තරට පිං සිංද්ද වෙන්න ප්ලේට් දාලා වැඩේ ගොඩ දැම්ම සුපිරියට.. ඉස්සර තිබුන විදියයි දැන් තියෙන විදියයි දැක්කම පිස්සු හැදෙනවා
කාරාපිටිය හොස්පිටල් ඩෙන්ටල් එකෙන් කලේ.. 25දි විතරkohenda kare saho kiyak giyada wayasa kiyedida kale
Gov hospitl wlin kraddi salli gannaddකාරාපිටිය හොස්පිටල් ඩෙන්ටල් එකෙන් කලේ.. 25දි විතර
බඩු වගයකට පොඩි ගානක් ගත්ත වගේ මතකයි.. නැත්නම් සල්ලි ගන්නේ නෑ ,හැබැයි ලොකු ලිස්ට් එකක් තියෙනවා ලඟ දිනයක් ගන්න ලේසි නෑGov hospitl wlin kraddi salli gannadd