දත් කැක්කුමට මොහොතක සහනයක්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දත් කැක්කුම නම් ඇයි බන් dentist ගාවට යන්නෙ නැත්තේ
     
    • Like
    Reactions: Solo Rider

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    මටත් දත් කැක්කුම තිබ්බ ඉස්සර. ගෙදර ඉදන් වැඩ කරන උන්ට ගොඩක් වෙලාවට හැදෙන්නෙ දත් මැදෙනව හොර නිසා. උදේ රෑ දත් මැදල පිරිසිදුවට ඉන්නව නම් දත් කැක්කුම් ඒන්නෙත් නෑ කටේ ලෙඩ ඒන්නෙත් නෑ.
    ඔ්කෙ හොදම හරිය ඒන්නෙ කෙල්ලෙක්ව කිස් කරපු දවසට. කටේ ගදට කෙල්ල ඊට පස්සෙ ආයිත් කිස් කරන්න ඒන්නෙත් නෑත ඒකිගෙ කටේ පස්සෙ පනු ගෙඩිත් ඒනවා.

    දත් මැදල ඉදල්ලා
    mama dan payakata wage kalin kellek kiss kara kara idala awe. mageth dathak ridenwa me dawas wala
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අර ෆාමසියේ තියන ත්ඩි පේත්ත ගැහුවානම් කරකවලා අත ඇරියා වගේ අයේ මාසගානකට එන්නේ නෑ. 🤣🤣🤣🤣. හොදට කාලා එහෙම ගහන්න ඔනේ.

    ඊට පස්සේ හොදට මතකතියාන කම්මැලි නැතිව රැට දත් මැදහන් එතකොට ඔය කැක්කුම් එන්නේ නෑ. කොච්චර දත් කැලි තිබ්බත්. 👍👍👍👍. නැත්තම් ආයෙත් බඩු හම්බ වෙනවා
     

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    Bro dath madinakota le yanawa wage case walata honda tooth paste ekak kiyandako machanla .beheth peththakwath kamak na.English toothpaste try kara hari giye na. Sinhala ewa kohomada danne na.
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    සර්ජිකල් ස්ප්රිට් සිරින්ජ් එකකට අරන් කට්ටෙන් දත් කුහරයට දාපං සෙනිකව වේදනාව නැති වෙනවා විදුරුමහේ දිවේ ගාගන්න එපා දැවිල්ලයි
     
    • Wow
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම නම් විට කන්න පුරුදු වෙලා ඉන්නේ.
    ලොකුවට නෙමේ. ගල් උනත් හපන්න පුළුවන්. මේ වෙනකන් දත් කැක්කුම් නැ
    hunu dunkola nethuwa
    vita kana eka godak hondai lu

    suddo eekata hunu dunkola add karala lu eeka honda nethi deyak kalee
    nethnam sinhala minissu issara kaapu vita wala hunu dunkola thibbe nee lu

    suanda 5, sukiri, mee pani ehema daala
    rasata kotala kana ekak lu bulath vita kiyanne

    hondata mathak karala balanna
    vita kana kaata wath diyawediyaawa (diabetes )
    naa need akiyala
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    මම ඔය කට්ට කාල තියෙනව.
    අවු 4, 5කට කලින් 8500යි. දැන් 20ක්වත් ඇති

    ඉවසගන්න බැරිවෙනකොට මම කරේ අදුරන ෆාමසියකට ගිහින් දත් කැක්කුමට බේත් ඉල්ලගන්න එක.


    මම ඔයවගේ ගොං වැඩ කරල තියෙනව,

    A\L කරන කාලෙ නළ දතක් ඇවිල්ල දිවේ වැදෙන්න අරගෙන දිව තුවාල වෙලා මළ වදයක් වුනා.

    මම ගොනා වගේ දතට නියනක් තියල මිටියෙන් ගැහුව.
    මුලු ඔලුගෙඩියම දෙදරල ඇදුම්කන්න ගත්ත. දවසක් විතර ඒකෙ අමාරුව තිබුණ.
    කොහොම හරි දතේ කෑල්ලක් මගින් කැඩිල තිබුන ප්‍රශ්නෙත් විසඳුනා.
    nerve filling ekak kara ape ammage, adurana place ekakin kare eth giya 12k da koheda...
     
    • Like
    Reactions: PHBhagya