දත් කිබුලාගේ උපකාර අවශ්‍යවී ඇත

Vegan

Member
Jun 13, 2015
83
10
0
දත් කිබුලාගේ උපකාර අවශ්‍යවී ඇත

මීට දින කිහිපයක සිට මාගේ වම් හක්කේ අලුත් දතක් පැමිනීම ආරම්භ වී ඇත. එය හේතුකොටගෙන මාගේ විඩුලිමහ සහ හක්කෙහි සම තුවාලවී ඇත එය අදික වේදනාවකි කිසියම් දෙයක් හපන විට එම අලුත් දතට මාගේ හක්කෙහි සම හැපීම හේතුකොටගෙන මාගේ මුවින් පරුශවචන පිටවේ. මෙම දත් ගැටලුවෙන් මිදෙන්නේ කෙසේද?
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වන්න......

බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි
 
:lol: :rofl:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි
    නිකං ඇනෙන්න කියන්න ඕන නෑ සහෝදරයා.....
    ඔය ප්‍රහ්නේ මෙහෙම ඔන් ලයින් විසදන්න බෑ නේ......
    ඕක වෛද්‍යවරයෙකුට පෙන්වන්න වන දෙයක්...
    තියන තත්ත්වය ගැන ඔබව පරීක්ෂා කරල බලන්නේ නැතුව යමක් කියන්න බෑ.....

    ඒ නිසායි කිව්වේ දන්ත වෛදයවරයෙකු හමුවෙන්න කියලා......
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි

    :lol: LOL :lol: හඬක් නගමින් ඩොකෙක් ලිඳට වැටුන මෙහෙටත් ඇහුනා.. :(
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    parusha wachana nathuwa kunuharupa bawithaya uchithai
    ewita obata awashya thanata kawrunho datha sthanagatha karanu atha.seeni akapai.siddalepa kapai.nawata kam natha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි

    :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොහොම ඉස්තූතියි ඔබගේ පිලිතුරින් මාගේ ගැටලුව විසදුනි එයට මාගේ ඔබට ප්‍රනාමය. මෙවැනි වෙබ් අඩවියක ඔබ වැනි ඩුර්ලභ දන්ට වයිද්ඩ්‍යවරයෙක් නිසිටින්න මා මරනයට පත්වන්නට පවා ඉඩ තිබුනි
    :lol::lol::lol:
    tuzki-bunny-emoticon-023.gif