දත් කිඹුලට පිලිතුරක්
මම දාපු ත්‍රෙඩ් එකක දත් කිඹුලා මෙහෙම ලියලා තිබුන නිසා මිනිහට පිලිතුරක් දෙන්න හිතුවා.එක්නෑලිගොඩ කියන්නේ ඔබ කියන විදිහට පොයියෙක් නෙවෙයි.දක්ෂ මාධ්‍යකරුවෙක්.නිර්භීත මාධ්‍යකරුවෙක්.ඔහු රටේ ඔහුට ව්‍යවස්ථාවෙන් අයිති නිදහස අනුව යම් දේශපාලනයක් සහ නිදහස් මාධ්‍යක් කරා. ඒවගේම විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ලේඛම්. නමුත් මිනිමරු දේශපාලකයන් ඔහුව මැරුවා.ඒ වගේ කෙනෙක්ට එහෙම කතා කරන එක වැරදියි.කලින් දාපු ඒ ත්‍රෙඩ් එක ඩිලිට් කරපු නිසා මේ අලුතෙන් දැම්මේ.ඕන බල්ලෙකුට අණ්ඩුවට කඩේ යන්න පුලුවන්.නමුත් එහෙම කරනවට වඩා පවතින ක්‍රමය වෙනස් කරන්න සටන් කරන එක එක්නෑලිගොඩගේ නිර්භීත කමක්.එක්නැලිගොඩලා වගේ පොයියො ලියපු ලංකානිවුස්!!!
Last edited:



