දත් කිඹුලා ගැන?

JimmyBoy321

Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    කෝ දත් කිඹුලා?
    වත්මන් රජය වෙනුවෙන් දිවා රෑ දරදිය ඇදලා, දැන් සිංහලුන්ට පොලියත් එක්කම සෞභාග්‍යය උදාවෙන කොට ඇයි දතා අයියා මිසින් උනේ?
    එතුමාගේ ව්‍යක්ත මහප්‍රාණ දේශනා අපිට අවශ්‍යම මොහොතක් මේක.😔
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,852
    113
    Gedara
    මහාප්‍රාන වශයෙන් කඩේ ගිහින් දැන් මීක් නෑ!! රෙද්දක් ඇදන් එන්න පුල්වන්ද දීපු දේශනා හැටියට. ආපහු එයි රට බේරගන්න තියෙන අන්ටිම අවස්තාව කියාගෙන චන්දෙ ලන් උනාම නාමල් බේබිව ජනාධිපති කරන්න. අවස්තාවදී වහල් මද්‍යස්ත මතදාරී කියලා පෙන්නන උගත් බුජ්ජිමත් බයියෙක්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උෟ හොඳ ඵකා..ගොඩක් උදව් කරා මේකෙ අයට..දේශපාලනය අල්ලන් මඩ ගහන්න වෙන අය ඉන්නෙ ඕන තරම් මේකේ.
    මචං මොකෝ සුදු කොඩි?
     
    • Like
    Reactions: TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    මචං මොකෝ සුදු කොඩි?

    නෑ බං උෟ මේකේ erozan ල වගේ රාජපක්ෂලට කඩේ ගියෙ නෑනේ..අනික උෟ මේකේ වැදගත් ත්‍රෙඩ් දැම්ම උෟ දන්න දේවල් ගැන..දත් ගැන විතරක් නෙමෙයි උයන දේවල් පවා..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌ ට දැන් මේකේ ලගින්න වෙලාවක් නෑ ය කෝ. පොර මේ රජයේ ප්‍රබලම පෝස්ට් එකක් ලැබිලා දැන් dentel එකත් කරන්නේ නෑ කියලා උගේ සමිපතයෙක් මේකේ දාල තිබ්බා.

    අපේ රට ට එතුමාට වැඩි වැඩියෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවායි එක සිතින් පතමු.

    දාල තිබ්බ විදියට රජයේ ඉහළම තනතුරක්.
     
    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    උෟ හොඳ ඵකා..ගොඩක් උදව් කරා මේකෙ අයට..දේශපාලනය අල්ලන් මඩ ගහන්න වෙන අය ඉන්නෙ ඕන තරම් මේකේ.
    ඒක තමයි. අපිට මෙහෙම මඩ ගහන්න හරි කිරියක් ඉතුරු වෙලා තියෙන්නේ දතා අයියා මේකෙ උන්ට උදව් කරලා සයිට් එක රැකගත්තු නිසා කියලා අමතක කරන්න එපා 🙃
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    ow matat help info dipu ela kollek
    මේකේ උන්ම කීදෙනෙක් උගෙන් අඩුවට දත් වල ලෙඩ හොඳ කරගන්න අැද්ද..මම නම් ඵහෙම මුකුත් උගෙන් උදව් අරන් නෑ ඒත් මම දැක්ක උෟව හොය හොය දාන ත්‍රෙඩ් ඉස්සර..
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ බං උෟ මේකේ erozan ල වගේ රාජපක්ෂලට කඩේ ගියෙ නෑනේ..අනික උෟ මේකේ වැදගත් ත්‍රෙඩ් දැම්ම උෟ දන්න දේවල් ගැන..දත් ගැන විතරක් නෙමෙයි උයන දේවල් පවා..
    උඹේ සුදු කොඩියක් මොකෝ කියලා ඇහුවේ ඇවටාර් එකේ බං 🙄🙄
     
    • Haha
    • Like
    Reactions: TNHM and aggregate

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒක තමයි. අපිට මෙහෙම මඩ ගහන්න හරි කිරියක් ඉතුරු වෙලා තියෙන්නේ දතා අයියා මේකෙ උන්ට උදව් කරලා සයිට් එක රැකගත්තු නිසා කියලා අමතක කරන්න එපා 🙃
    Hutto lol
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වලතරයා මූට මන්නෙන් කොටනව කිව්ව නේද? ඒකට රෙද්දෙ රෙවිලා අතුරුදහන් වෙන්නැති
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ ට දැන් මේකේ ලගින්න වෙලාවක් නෑ ය කෝ. පොර මේ රජයේ ප්‍රබලම පෝස්ට් එකක් ලැබිලා දැන් dentel එකත් කරන්නේ නෑ කියලා උගේ සමිපතයෙක් මේකේ දාල තිබ්බා.

    අපේ රට ට එතුමාට වැඩි වැඩියෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවායි එක සිතින් පතමු.

    දාල තිබ්බ විදියට රජයේ ඉහළම තනතුරක්.
    චන්න ජයසුමන
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    Kibulaga elakiri eke godak unta udaw karapu dial ekak.(mama ugen udaw aragena natha)

    Agree 👍
    ------ Post added on Sep 5, 2021 at 2:32 PM

    මේකේ උන්ම කීදෙනෙක් උගෙන් අඩුවට දත් වල ලෙඩ හොඳ කරගන්න අැද්ද..මම නම් ඵහෙම මුකුත් උගෙන් උදව් අරන් නෑ ඒත් මම දැක්ක උෟව හොය හොය දාන ත්‍රෙඩ් ඉස්සර..
    Ow eka athha
    ------ Post added on Sep 5, 2021 at 2:33 PM