දත් කිඹුලා මොනවා කිවුවත් ඇති වැඩේ මොකද්ද? කවුරුත් මොනා කිඋවත් ඇති වැඩේ මොකද්ද? හැමෝම කියෝනව ඇරෙන්න කරන්න පුළුවන් කිසිම කිසි දෙයක් නෑ.කව්ද කිව්වේ සජියා හෝ ලපයා හොඳට කරයි කියලා. මගේ ප්‍රශ්ණය ඇයි 2015 ඉඳන් රාජපක්ෂවරුන්ගේ ගුණ කියමින් එයට එකඟ නැති මිනිස්සුන්ට මහප්‍රාණ භාෂාවෙන් අපහාස කරපු කෙනා දැන් සද්ද නැතුව ඉන්නෙ? එදා ගෝටාට දීලා දැන් බනින උන් වගේම තාම කැමති උනුත් ඉන්නවා. ඇයි මේ පොර ටෝක් බුද්ධිමතා සද්දයක් නැත්තේ? Erozan මොනවා උනත් කෙලින් ඉඳන් තමන්ගේ මතය defend කරනවා.
මොකද මෙතන කියෙවුවා කියලා පනතක් සම්මත වෙනවද? කවුරු මොන මතය ඉදිරිපත් කලත් දැන් වැඩක් නෑ.
රාජපක්ෂලා අඩුම ගානේ 2030 වෙද්දීත් ඉන්නවා. ඒගොල්ලෝ චන්ද පදනම හදාගෙන ඉවරයි ඒ විදිහට. අනික ඒ ගොල්ලෝ හොඳටම දන්නවා මෙහෙ චන්ද ගන්න මොනවද කරන්න ඕන කියලා. ඒ නිසා කවුරු හරි එක එකා වෙනුවෙන් කතා කරනවා නං ඒවා නවත්තලා තමන්ගේ වෙන වැඩක් බලාගත්තොත් හොඳයි. මම නං ලංකාවේ දේශපාලනේ සෑහෙන දුරට තේරුම් අරන් ඉන්නේ ඒ නිසා ආයේ මගෙන් චන්ද නෑ කාටවත්.
කිසිම හෙලයෙකුට, ඇමරිකානුවෙකුට, චිනෙකුට, යක්ක පුතෙකුට මගෙන් චන්ද නෑ.
අනික ඔක්කොම එකට කතාවෙලා script ලියලා රඟ පාන්නේ. උඹලා නිකන් බොරුවට කියෝ ගන්නේ නැතුව වෙන දෙයක් බලන් ඉඳපන්.
මේක business එකක්. හැමෝටම shares තියනවා. ඒක තාමත් තේරෙන්නේ නැත්තන් වැඩක් නෑ උඹලගෙන්.
අලුත් එකෙක් කිසි දවසක එන්නේ නෑ. තව අවුරුදු ගානක් යනකං එන්න ඕන එවුන් ඒ ගොල්ලෝ තීරණය කරගෙන ඇත්තේ.
රහස් රැකෙන්නේ තමන්ගේ මිනිස්සු අතරේ විතරයි.. ඒ නිසා කිසි දවසක පිට එකෙකුට access නෑ.
ඒ නිසා උඹලගේ දියසෙන් කුමාරයා කිසි දවසක එන්නේ නෑ. තමන්ගේ වැඩක් බලා ගනිල්ලා..



කිරියේ ගොඩක් තැන්වල බාගෙට කියලා තියෙනවා.. කවදාවත් සම්පූර්න විස්තරේ කිව්වේ නැහැ.. ඒ නිසාමයි මට පොරව මතක හිටියේ.. අදටත් කැමතී පොර ඒ විස්තරේ කියනවනම් ඒ සිදුවීම දැනගන්න...
search කරාට එන්නෙ නෑනේ...