දත් කිඹුලා හොර දත් දොස්තර කෙනෙක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දත් කිඹුලා හොර දත් දොස්තර කෙනෙක්

    මාලඹේ ඉන්න මේ සයිට් එකේ දත් දොස්තර කෙනෙක් ලෙස පෙනී ඉන්න දත් කිඹුලා හොර දත් දොස්තරයෙක් විදිහට මේ වෙනකොට හෙලිවෙලා තියෙනවා.ඒක නිසා මේකාගෙන් දන්ත ප්‍රතිඛාර ගන්න යන්න එපා.දන්ත සෞඛ්‍ය ගැන උපදෙස් අහන්නත් එපා.මේ යකා පේරාදෙනියේ හො වෙන කිසිම රටක දන්ත උපාධියක් හදාරලා නෑ.දැනටමත් අපි පොලිසියට මොහු ගැන වාර්ථා කරලා තියෙන්නේ.හිටපිය තොට දෙන්නම් ජම්බු
     
    • Like
    Reactions: XibitZ

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දතා දවසට හොයන ගාන උඹ මාසයක් තිස්සේ හාබර් එකේ කරෝල වාඩියේ සිකූරුටි කම් කරලා හොයද්දි හිතට දුකයි තමයි මහත්තයෝ.. :(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌ දත් දොස්තර කෙනෙක් උනත් එකයි නැතත් එකයි. ඌ හොද මනුස්සයෙක්. තො ජන්ගි පිටින් පාරේ නටන බැටි බොයි කෙනෙක්නේ.
     
    Nov 29, 2011
    354
    30
    0
    දතා මහත්තයා ‍ජෙනුයින් පොරක්....උඹ ‍වාගේ ෆෙක් බයියෙකු නොවෙයි....
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    මාලඹේ ඉන්න මේ සයිට් එකේ දත් දොස්තර කෙනෙක් ලෙස පෙනී ඉන්න දත් කිඹුලා හොර දත් දොස්තරයෙක් විදිහට මේ වෙනකොට හෙලිවෙලා තියෙනවා.ඒක නිසා මේකාගෙන් දන්ත ප්‍රතිඛාර ගන්න යන්න එපා.දන්ත සෞඛ්‍ය ගැන උපදෙස් අහන්නත් එපා.මේ යකා පේරාදෙනියේ හො වෙන කිසිම රටක දන්ත උපාධියක් හදාරලා නෑ.දැනටමත් අපි පොලිසියට මොහු ගැන වාර්ථා කරලා තියෙන්නේ.හිටපිය තොට දෙන්නම් ජම්බු

    ඕකා හොටලෙක කුස්සියේ හිටපු හෙල්පර් කෙනෙක්.චෙෆාගෙ රෙසපී හොරකම් කරන් ඇවිත් එලකිරි එකේ දානවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයෙත් එකක් ඔහොම තේඩ් එකක් දාල ඌ තාම ලිඳ පත්ලෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕකා හොටලෙක කුස්සියේ හිටපු හෙල්පර් කෙනෙක්.චෙෆාගෙ රෙසපී හොරකම් කරන් ඇවිත් එලකිරි එකේ දානවා.

    ආහ් ඇමසින් අපරාදේ බං 2011 හදපු account එක තව ටිකකින් බෑන් උනාම. :(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල නැත්නම් ඉතින් අපි තාම මේ ගැන හාවක් හූවක් දන්නෙ නෑ.... තැන්කූ ආ මහජනතාව දැනුවත් කරනවට
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    දතා දවසට හොයන ගාන උඹ මාසයක් තිස්සේ හාබර් එකේ කරෝල වාඩියේ සිකූරුටි කම් කරලා හොයද්දි හිතට දුකයි තමයි මහත්තයෝ.. :(:(

    ඕක කියපු එක නම් හොදයි. මම ඕකා ගැන දෙශිය අදායම් එකට කියන්නම්.මූ මෙච්චර හම්බු කරලා හිගන්නා වගේ සොච්චම් ටැක්ස් එකක් ගෙවන එකට බෙල්ල මුලින්ම අල්ලලා දෙන්නම්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Originally Posted by GTRZ View Post

    Umba umbema fake ekata reply karanawa neda.
    Umba hadana forum. Nikan boru danna epa ban. Umba ban wenne oya wage boru kiyana nisai, fake ID hadana nisai, eka ekaata apahasa karana nisai.
    Pradana washayen anik ayata fake walin boru mada gaseemata thama ban wenne.
    Mama umbata ona tharam kiwwa, umba hadenne naha. dan mod lata kiyala thiyenne warning ona naha dutu than ban karanna kiyala.

    :P:P:P

    busey_clapping.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19061645 said:

    :lol::lol: :rofl::rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    සොහොන;19061645 said:
    Originally Posted by GTRZ View Post

    Umba umbema fake ekata reply karanawa neda.
    Umba hadana forum. Nikan boru danna epa ban. Umba ban wenne oya wage boru kiyana nisai, fake ID hadana nisai, eka ekaata apahasa karana nisai.
    Pradana washayen anik ayata fake walin boru mada gaseemata thama ban wenne.
    Mama umbata ona tharam kiwwa, umba hadenne naha. dan mod lata kiyala thiyenne warning ona naha dutu than ban karanna kiyala.

    :P:P:P

    busey_clapping.gif

    :lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමසිනුත් කිඹුලද කියල සැක හිතෙනව මේව දැක්කාම නං :baffled: :baffled:
    නිකං සෙල්ෆ් මාකටිං පාරක් වගේ මට නං පේන්නෙ :baffled: :baffled: