ටෙරියාකි සොස්ෆුඩ් සිටි කීයක බැලුවද .....?? එකකවත් නෑ....
![]()
උඹ එන දවස කියපන්...මම එකක් ගෙනත් තියන්නම්....මචං මේ ෆීල්ඩ් එකේ පොඩ්ඩක් වාත වෙච්ච එවුන් දන්නවා බඩු තියන තැන්.........!!!!

ටෙරියාකි සොස්ෆුඩ් සිටි කීයක බැලුවද .....?? එකකවත් නෑ....
![]()

උඹ එන දවස කියපන්...මම එකක් ගෙනත් තියන්නම්....මචං මේ ෆීල්ඩ් එකේ පොඩ්ඩක් වාත වෙච්ච එවුන් දන්නවා බඩු තියන තැන්.........!!!!![]()

ඔව් මමත් බෑලුවා නෑ නෙ හොයා ගන්ඩ????? කෙළඹ කොහන්ද බන් ඔවා හොයා ගන්නේ........????

අනේ ලොකු දෙයක් කිඹුල් අයියේ....පොඩක් සෙට් වෙන්න කියලා.බයිට් කඩෙන් ගන්න වට වඩා හදා ගන්න ඒක හොදයි කියලා හිතුනා.........
![]()

ඔව් මමත් බෑලුවා නෑ නෙ හොයා ගන්ඩ????? කෙළඹ කොහන්ද බන් ඔවා හොයා ගන්නේ........????
![]()

ටෙරියාකි සෝස් හොයන්න පලයන්කෝ අතුරුගිරි ෆුඩ් සිටි......![]()

මචං මේකෙ සමහර අයිටම් හොයන්න කරමක් අමාරුයි..... පිළිගන්නවා.....නමුත් මේ තියෙන්නේ උඹල අර ටේක් අ වේ වලින් අරන් කන ඒව හදන ක්‍රමය නෙවෙයි...මේ ක්ලැසික් ක්‍රමය.....රහට හදන ක්‍රමය.......![]()

TAKE AWAY වල තියෙන ප්ලේට් එකක් 300/= 400/= වෙනවා.ඈති රෙද්දකුත් නෑ අයියෙ.....මෙලො රහක් නෑ....අනික පරණ මස්......

ඔව් මමත් බෑලුවා නෑ නෙ හොයා ගන්ඩ????? කෙළඹ කොහන්ද බන් ඔවා හොයා ගන්නේ........????
![]()

ප්‍රචාරයක් නෙවෙයි...ආර්පිකෝ සුපර් සෙන්ටර් බත්තරමුල්ල, හයිඩ්පාක් අනිවා තියනවා....![]()

එල එල යන්ඩ ඔන බලන්ඩ..........

මචං මේකෙ සමහර අයිටම් හොයන්න කරමක් අමාරුයි..... පිළිගන්නවා.....නමුත් මේ තියෙන්නේ උඹල අර ටේක් අ වේ වලින් අරන් කන ඒව හදන ක්‍රමය නෙවෙයි...මේ ක්ලැසික් ක්‍රමය.....රහට හදන ක්‍රමය.......![]()

ක්ලැසික් ඒවා හදන්න දන්නේ ඉතින් මේ වගේ වයසක් අංකල්ලා තමා........!!![]()
![]()

අඩෝ...මම නෑ කිව්වද...?????? මම 16ක පොඩි එකෙක් කියලා කවදාවත්.........මේකෙ ඉන්න වයසක ම පොර මම....මම ඒක හන්ගලා නෑ කොතැනක දී වත්.......![]()