දත් ගලවපූ උන් ඇවිත් පලයන්කො ටිකක්(දොස්තර&#3517

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    දත් ගලවපූ උන් ඇවිත් පලයන්කො ටිකක්(දොස්තර&#3517

    මචන්ලා දතක් තියනවා දැන් අවුරුදු තුනක් 4ක් වගෙ ඉදන් කැඩිලා තියෙන්නෙ.කලින් ඔකට කෑම ගියාම රිදේනව උනාට පස්සෙ අව්ලක් නැතුව ගියා.දැන් හිතෙන්ව ඒක ගලවගන්න ඔනේ කියලා .මට හොද dentist කෙනෙක්ව recommend කරන්නකෝ. වේදනාවක් නැතිව safety කරන තැනක් නම් හොදයි.තව මචන් ගනන් කොහොමද කියලත් කියන්න.
     
    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    පෝරිසාදයා;24792801 said:
    උඹ කොහෙද ?
    Colombo Dental Institute එක තමා හොදම තැන..Gen.hospital eka gAwa tiyenne. 100% free

    mama mahargma machan,ekata dws ganak ynna oneda?senaga eehema innwada?

    thnx machn rly ekata
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    mama mahargma machan,ekata dws ganak ynna oneda?senaga eehema innwada?

    thnx machn rly ekata

    බඩුවක් සෙට් කරගනින්.තියෙන දත් ඔක්කොම උනත් ගලවයි.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පෝරිසාදයා;24792801 said:
    උඹ කොහෙද ?
    Colombo Dental Institute එක තමා හොදම තැන..Gen.hospital eka gAwa tiyenne. 100% free

    අම්බෝ ඕකෙ මම දතක් ගැලෙව්වා එක පාරක් මන් එදයින් පස්සේ දත් ගැලෙව්වේ නෑ. :baffled: ඩොකා මගේ ඇඟ උඩ නැගලා දත ඇද්දේ.. තරු විසිඋනා. :sorry: හරියට හිරිවැටුනේ නැද්ද කොහේද.

    මගේ මේ හක්කේ දත ගලවලා තියෙද්දි කතා කරගන්නත් බෑ ඒ අස්සේ තව මගෙන් වැඩ කරන තැන විස්තරත් අහනව. :angry:

    දැන් ඉන්න එකා කොහොමද දන්නේ නෑ
     
    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    අම්බෝ ඕකෙ මම දතක් ගැලෙව්වා එක පාරක් මන් එදයින් පස්සේ දත් ගැලෙව්වේ නෑ. :baffled: ඩොකා මගේ ඇඟ උඩ නැගලා දත ඇද්දේ.. තරු විසිඋනා. :sorry: හරියට හිරිවැටුනේ නැද්ද කොහේද.

    මගේ මේ හක්කේ දත ගලවලා තියෙද්දි කතා කරගන්නත් බෑ ඒ අස්සේ තව මගෙන් වැඩ කරන තැන විස්තරත් අහනව. :angry:

    දැන් ඉන්න එකා කොහොමද දන්නේ නෑ

    adooo sirawatama kiyddith baya hithuna mchan.wedanwak nethuwa krna thenak hoyagnna berida bn,
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    adooo sirawatama kiyddith baya hithuna mchan.wedanwak nethuwa krna thenak hoyagnna berida bn,

    රු.1000 යි ගන්නෙ කෙට්ටාව dialog. එක ළග ඩොකෙක් ඉන්නව හිරි වැටෙන්න බෙහෙත් විදලා ටිකක් වෙලා කියල ගෑලෙව්වොත් රිදෙන්නෙ නෑ
    හිරි වට්ටල ගලවද්දි කිසිම රිදිල්ලක් නෑ.බෙරූවට බය වෙන්න එපා බං
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    adooo sirawatama kiyddith baya hithuna mchan.wedanwak nethuwa krna thenak hoyagnna berida bn,

    රු.1000 යි ගන්නෙ කෙට්ටාව dialog. එක ළග ඩොකෙක් ඉන්නව හිරි වැටෙන්න බෙහෙත් විදලා ටිකක් වෙලා කියල ගෑලෙව්වොත් රිදෙන්නෙ නෑ
    හිරි වට්ටල ගලවද්දි කිසිම රිදිල්ලක් නෑ.බෙරූවට බය වෙන්න එපා බං

    හරියට හිරි වැටුනොත් දැනෙන්නේ වත් නෑ. අර ඔටුවා ඒක කරේ නෑ. ඒකයි මට හුජ්ජ ගියේ. :baffled:

    බොරැල්ල කනත්ත ගාවත් එකක් තියෙනවා. සල්ලි ගන්නේ නෑ මන් හිතන්නේ
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    අම්බෝ ඕකෙ මම දතක් ගැලෙව්වා එක පාරක් මන් එදයින් පස්සේ දත් ගැලෙව්වේ නෑ. :baffled: ඩොකා මගේ ඇඟ උඩ නැගලා දත ඇද්දේ.. තරු විසිඋනා. :sorry: හරියට හිරිවැටුනේ නැද්ද කොහේද.

    මගේ මේ හක්කේ දත ගලවලා තියෙද්දි කතා කරගන්නත් බෑ ඒ අස්සේ තව මගෙන් වැඩ කරන තැන විස්තරත් අහනව. :angry:

    දැන් ඉන්න එකා කොහොමද දන්නේ නෑ

    :lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    අම්බෝ ඕකෙ මම දතක් ගැලෙව්වා එක පාරක් මන් එදයින් පස්සේ දත් ගැලෙව්වේ නෑ. :baffled: ඩොකා මගේ ඇඟ උඩ නැගලා දත ඇද්දේ.. තරු විසිඋනා. :sorry: හරියට හිරිවැටුනේ නැද්ද කොහේද.

    මගේ මේ හක්කේ දත ගලවලා තියෙද්දි කතා කරගන්නත් බෑ ඒ අස්සේ තව මගෙන් වැඩ කරන තැන විස්තරත් අහනව. :angry:

    දැන් ඉන්න එකා කොහොමද දන්නේ නෑ

    Ohoma thamai ban godak un dath galawanne :angry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මගෙත් දතක් ගැලෙව්වා ඒක සාමන්‍ය දතක් නෙමේ. Wisdom tooth කියන එක. එක තිබ්බේ හක්කේ කෙලවරේම විදුරුමසට වැහිලා. හිරිවැටෙන්න බෙහෙතක් විදලා තමයි ගැලෙව්වේ. විදුරුමස කපද්දි රිදුනේ නෑ. හැබැයි දොස්තරගේ මුලු හයියම දාලා දත අදින්න උනා දත ගලවන්න.එතකොට තමයි රිදුනේ. හැබැයි දත ගලවනකල විතරයි රිදුනේ ඊට පස්සේ ගානක්වත් නෑ.හැබැයි අනිත් දත් ගලවද්දි එච්චර අමාරු නැතුව ඇති
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    oka maharama dental institute ekata giyanam nikan karagena enawa. ude 6.30 7 withra yanna wenawa habai. pitin karannanam 1000 thami gana. ekko pitin karaganna athana giyahama welawa iwarai. :dull: