දත් ගලවපූ උන් ඇවිත් පලයන්කො ටිකක්(දොස්තරල
මචන්ලා දතක් තියනවා දැන් අවුරුදු තුනක් 4ක් වගෙ ඉදන් කැඩිලා තියෙන්නෙ.කලින් ඔකට කෑම ගියාම රිදේනව උනාට පස්සෙ අව්ලක් නැතුව ගියා.දැන් හිතෙන්ව ඒක ගලවගන්න ඔනේ කියලා .මට හොද dentist කෙනෙක්ව recommend කරන්නකෝ. වේදනාවක් නැතිව safety කරන තැනක් නම් හොදයි.තව මචන් ගනන් කොහොමද කියලත් කියන්න.

හරියට හිරිවැටුනේ නැද්ද කොහේද. 