හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත් 
ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක
කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ
මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම