BMI = 17.1 kg/m2 (Mild thinness)ange hatiyata thami ban BMI eka accurate nam bonna epa
- Gain 4.0 kg to reach a BMI of 18.5 kg/m2.
kochchara bonna onada
BMI = 17.1 kg/m2 (Mild thinness)ange hatiyata thami ban BMI eka accurate nam bonna epa
Every Morning and EveningBMI = 17.1 kg/m2 (Mild thinness)
- Gain 4.0 kg to reach a BMI of 18.5 kg/m2.
kochchara bonna onada
ඉඩ මදි නම් ගලවපන්, නැත්තන් ඉස්සරහ දත් ටික සවුත්තු වෙනව.මගෙ හක්කෙ දත් ගලවන්න කිව්වා ඉස්සරහ ඒවට ඉඩ මදි කියලා... මන් ගැලෙව්වෙ නෑ බන්! බයයි. ඉස්සරහ ටිකක් විතර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒත් විකුර්ති ලෙවල් එකක් නෑ.
දැන් අවුරුදු 15ක් විතර,,,, ලොකු අවුලක් නෑ මචන්. හැබැයි ගැලෙව්වනම් මීට වැඩිය දත් සැට් එක ලස්සන වෙන්න තිබුනාඉඩ මදි නම් ගලවපන්, නැත්තන් ඉස්සරහ දත් ටික සවුත්තු වෙනව.

ඇයි අයින් කරේ. දැන් දත් ගලවන්නෙම නෑ පොඩි කෑල්ලක් හරි තියෙනවනම් ඒක හදනවා.හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත්
ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක
කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ
මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
සිරාවට බන්. දත් ටික අවුරුද්දකට සැරයක් වත් දත් දොස්තරට පෙන්නන්න ඕනේ. වැඩිම උනොත් හාර පන්දාහක් යයි. අපේ මිනිස්සු යන්නේ දත් ගලවන තත්වයටම ගියාම.දත් galawanna epa yako.