subscribe una meka dena ganna ona nisa.. denata nam use karanne LINK SUDANNAHA
මමත් සුදන්ත .වෙන 1ක් යුස් කරපු ගමන් උෂ්ණ බිබිලි දානවා කට පුරාම
subscribe una meka dena ganna ona nisa.. denata nam use karanne LINK SUDANNAHA
වෘත්තිකයෙක් ලෙස වෙළද නාම වලට කඩේ යා නොහැකිය.......
එම සමාගම මගින් වෙනත් ආයුර්වේද නිෂ්පාදන ද කරනු ලබයි. පසුගිය දින වලදී ඔවුන් ගේ නිෂ්පාදනයක් මැජික් ශිල්පියෙකු ගේ මැජික් එකක් නිසා අන්තර්ජාලය තුල ජනප්‍රිය විය.![]()

hema ekaama illanne kuttiya..
ganak denne nethi nisa nama kiyanna belu..
dan hoyanna epei ee para magic ekak internet eke.. 

මස්සිනා ඇත්තම කියන්න ද
madai deyak dena ganna kiyala subs una.hema ekaama illanne kuttiya..
ganak denne nethi nisa nama kiyanna belu..
dan hoyanna epei ee para magic ekak internet eke..
![]()
wahen oro kiyannaමස්සිනා ඇත්තම කියන්න ද
ඔය බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් මැනේජර් මගේ බිරිද.....
ඉතිං කොහොමත් ඔය කියන එක එතිකල් නෑ.....
සමහන් හදන company(LINK) එකේ toothpaste එක

link eken gahanne ithin sudantha 

මස්සිනා ඇත්තම කියන්න ද
ඔය බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් මැනේජර් මගේ බිරිද.....
ඉතිං කොහොමත් ඔය කියන එක එතිකල් නෑ.....

ෆ්ලෝරයිඩ් භාවිතය,ෆ්ලෝරයිඩ් මුලාව සහ දන්ත සෞඛය පිළිබද ව පූර්ණ විග්‍රහයක්.
ෆ්ලෝරයිඩ් (ක්‍රියාකාරී සංයෝගය ලෙස සෝඩියම් මොනොෆ්ලොරො පොස්පේට් හෝ සෝඩියම් ෆ්ලෝරයිඩ්) මගින් සිදු කරන්නේ දතෙහි එනමලය සෑදී ඇති සංයෝගය වන කැල්සියම් හයිඩ්රොක්සි ඇපටයිට් හි ඇති හයිඩ්රොක්සිල් කාණ්ඩය විස්ථාපනය කොට ඒ වෙනුවට ෆ්ලෝරයිඩ් අයනයක් අදේශ කිරීමයි. කැල්සියම් හයිඩ්රොක්සි ඇපටයිට් ආම්ලිකතාවයන් නිසා ඛාදනය වන නමුත් ෆ්ලෝරයිඩ් අයනයක් අදේශ කිරීමෙන් උපදනා කැල්සියම් ෆ්ලෝරො ඇපටයිට් ආම්ලිකතාවයන් හමුවේ දියවී යාම අඩුය. මේ රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට නම් ෆ්ලෝරයිඩ් අයන 1-බහුලව සහ 2- දිගු කාලයක් දතෙහි එනමලය සමග ගැටී තිබිය යුතුය. නමුත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මුඛය තුල පවතින්නේ ඉතා කෙටි කලක් නිසා මේ කියන ක්‍රියාවලිය සාර්ථක ව සිදුවනවා ද යන්න සැක සහිතය. අනික දතේ එනමලය යනු ශරීරයේ පවතින දෘඩ ම පටකය වන අතර නිකං උඩින් ෆ්ලෝරයිඩ් ආලේප කළ පමණින් දතෙහි එනමලයේ මුළු ගැඹුරට ම ෆ්ලෝරයිඩ් ගමන් කරන්නේ ද නැත.
දෙවැන්න නිසි ලෙස දත් නොමදින්නේ නම් සහ නිතර පැණිරස (පිරිපහදු කරන ලද සීනි සහිත ආහාර) ගන්නේ නම් මුඛයේ ආම්ලිකතාවයේ ඉහල යාම දීර්ඝ කාලයක් පවතින අතර, එවැනි තත්ත්වයන් හට ඔරොත්තු දීමට මේ කියන ෆ්ලෝරයිඩ් ආරක්ෂණයට හැකි වන්නේ නැත. මුඛයේ ආම්ලිකතාවය ඉහල යාම යනු දතෙහි රසායනික සංයුතිය අම්ල මගින් විඛාදනය වන අවස්ථාවයි. මුඛය තුළ අම්ල ඇති වන්නේ අම්ලකාරක බැක්ටීරියා මගින් පිරිපහුදු කරන ලද සීනි අම්ල බවට පෙරලීම නිසා ය. එනිසා නිසි ලෙස දත් නොමදින්නේ නම් සහ නිතර පැණිරස අනුභව කරන්නේ නම් දත් දිරආ යාම වැලැක්වීමට ෆ්ලෝරයිඩ් වලට තබා සක්‍රයා ගේ පුතා වයිමාටවත් බැරිය.
තෙවැන්න ෆ්ලෝරයිඩ් යනු හේතුව නතර කරන ආකාරයේ සංයෝගයක් නොවීමය. දත් දිරායාමට හේතුව වන්නේ 1- මුඛයේ අධික අම්ලකාරක බැක්ටීරියාවන් ගේ පැවැත්ම සහ 2- ඔවුන්ට අම්ල බවට පත් කළ හැකි සීනි මුඛය තුළ පැවතීමය. ෆ්ලෝරයිඩ් වලින් මේ කිසිදු හේතුවට ආමන්ත්‍රණය කරනු නොලබයි. ඇත්තෙන් ම කල යුත්තේ මුඛය තුල පවතින අහිතකර බැක්ටීරියා විනාශ කිරිම හෝ සිරිපහදු කල සිනි අනුභවය ඉතාම අඩු කිරීමයි. හොදින් මැදීම මගින් අහිතකර බැක්ටීරියා පාලනය කල හැකිය. නැතිනම් සත්්ය ලෙසට ම දන්තාලේපවල බැක්ටීරියා මර්දක සංයෝග අඩංගු විය යුතුය. සියළු ම බැක්ටීරියා නසන සංයෝග පවතින නමුත් මුඛය තුළ ඇති හිතකර බැක්ටීරියා ද එමගින් විනාශ වීම දැඩ් සෞඛ්‍ය බලපෑම් ඇති කරන නිසා එය යෙදීම ප්රඥාගෝචර නොවේ. මාගේ දැනුමේ හැටියට සායනික පර්යේෂණ මගින් මුඛයේ පවතින අහිතකර බැක්ටීරියා 95%කට ආසන්න ප්‍රමාණයක් මර්දනය කරන බවට සායනිකව තහවුරු කොට ඇත්තේ දැනට ලංකාව තුළ පවතින එක්ම එක දන්තාලේපයක් පමණකි.
සිව්වනුව කතා කළ යුත්තේ ෆ්ලෝරයිඩ් නිසා ඇති වන සංකූලතා පිළිබදව. පානීය ජලයෙහි ෆ්ලෝරයිඩ් සංයුතිය ඉතා ඉහල පොළොන්නරුව, මහව වැනි පලාත් වලට මේ ෆ්ලෝරයිඩ් කෙරුමන් දෙන විසදුම කුමක් ද? දන්ත ෆ්ලෝරෝසියාව නිසා දත් දුරුවර්ණ වීම සහ විකෘති දත් ඇතිවීමට අමතරව අස්ථි කණ්ඩරා ෆ්ලෝරීකෘතිවීම නිසා ඇතිවන ආබාධ සහිත මේ පලාත් වලට මේ ෆ්ලෝරයිඩ් පප්පලා ගේ විසදුම ඕලෝරයිඩ් රහිත දන්තාලේපය. එසේනම් ඔය කියන ෆ්ලෝරයිඩ් වල කියන තරම් පයන්නක් නැති බව ඔවුන් ගේම ක්රිාකාරීත්වයෙන් ඔප්පු වී හමාරය. එපමණක් නොව මෙම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප නිසා පානීය ජලයෙහි නියමිත් පමණට ෆ්ලෝරයිඩ් අඩංග වන පලාත් වල දරුවන් ගේ පවා දන්ත ෆ්ලෝරෝසියාව ඇතිවී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.
පස්වනුව මේ දත් බෙහෙත් පප්පලා ගේ බොරුවය.කරාබු නැටි තෙල් අඩංගු යයි පාරම්බානා එක් දන්තාලේපයක භාවිතා වන්නේ කරබු නැටි තෙල් නොව කරාබු නැටි රසය (Clove flavor) බව නිෂ්පාදනයන් පිළීබදව දන්නෝ දනිති. දන්තාලේප වල ඇති කැල්සියම් කාබනේට් කරාබු නැටි තෙල් වල ඇති ඉයුජිනෝල් සමග ප්‍රතික්‍රියා කොට කැල්සියම් ඉයුජිනොලේට් නම් තද සංයෝගය සාදන අතර, මේ නිසා කාලයක දී දන්තාලේපය සවි වේ.(නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය හදුන්වන්නේ කේක් වීම කියාය) මේ නිසා දන්තාලේප වලට කරාබු නැටි තෙල් එක්කොට තබා ගැනීම කළ නොහැකිය. මේ පප්පලා කරන්නේ පාරිභොගිකයන් මුලා කරමින් කරාබු නැටි තෙල් තියනවා කියමින් දන්තාලේප ප්‍රචාරණය කිරීමය.
huta neda![]()