දත් ගැන දන්න එවුන් වර....!!

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    :sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත.....
    ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත.

    ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද?

    :yes::yes::yes::yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    අගුරු කෑල්ලක් කාල ඹෝබු කෝටු කෑල්ලකින් දත් මැදපල්ල
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    දත් නරක් වෙන්න කලින් ඒවා මතුපිට සුදුපාට පැල්ලම වගේ දෙයක් දකින්න ලැබෙනවා.කාලයත් එක්ක ඒ දත්වල කලුපාට පැල්ලම් ඇති වෙලා දත නරක් වෙලා යනවා.දත් නරක් වීම වලක්ව ගන්න පහසුම ක්‍රමය සුදුපැල්ලම් ආපි කලේ දි ම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දවසට 2වරක් දත් මැග ගැනීම.
    අනිවාරෙන් ම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කිරීම දන්ත සෞඛ්‍යට ගොඩක් වැදගත්
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ජල පිරිපහදුවෙදි , ටූත් පේස්ට් වලටයි ගන්න ෆ්ලෝරයිඩ් ඉතාම අහිතකරයිලු. විශේශයෙන්ම මොලේ තියෙන "pineal gland" කියන එකට වැඩිපුරම හානි කරන දෙයක් තමයිලු ෆ්ලෝරයිඩ්.

    ටැප් වතුර වෙනුවට ගෙදර ලිදේ වතුර ගන්න.
    හර්බල් ටූත්පේස්ට් පාවිච්චි කරන්න.

    සියඹල වැඩිපුර කාපුවම ශරීරයේ රැස්වෙලා තියෙන ෆ්ලොරයිඩ් ඉවත් වෙනවලු.:yes:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ජල පිරිපහදුවෙදි , ටූත් පේස්ට් වලටයි ගන්න ෆ්ලෝරයිඩ් ඉතාම අහිතකරයිලු. විශේශයෙන්ම මොලේ තියෙන "pineal gland" කියන එකට වැඩිපුරම හානි කරන දෙයක් තමයිලු ෆ්ලෝරයිඩ්.

    ටැප් වතුර වෙනුවට ගෙදර ලිදේ වතුර ගන්න.
    හර්බල් ටූත්පේස්ට් පාවිච්චි කරන්න.

    සියඹල වැඩිපුර කාපුවම ශරීරයේ රැස්වෙලා තියෙන ෆ්ලොරයිඩ් ඉවත් වෙනවලු.:yes:

    shariraye thibiya yuthu pramanaya ikmawa shariragatha unoth ithama ahithakarai.
    E wage ma wadipura fluoride sirure thiyena kotath dath wala widiwakara pallam athi wenawa