ෆ්ලෝරයිඩ් වල ඇති පයන්නක් නැත..... ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ලංකාවේ භාවිතා වන්නේ 1982 සිටය. නමුත් 2012 මුඛ සෞඛය වාර්තා අනුව ලංකාවේ ජනගහන්යෙන් 92% ක දත් දිරා ගොස් ඇත. ඉතිං ෆ්ලෝරයිඩ් කන්නද? :yes: