දත් ටිකට කෙලවී ඇත

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    @pitiye.appu gastritis කොහොමද ගෙදරදීම හොඳකර ගන්නෙ.? දියබත්, කෝමාරිකා නැතුව
    Intermittent fasting. තෙල් පිටි මිරිස් කෑමෙන් වැලකීම. ඇල්කොහොල් භාවිතය අවම කිරීම. දුම්පානයෙන් මිදීම.
     
    • Like
    Reactions: Quick_Silver