දත් ටික සුදු කරගන්න Teeth whitening

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Thermoseal RA ටුත්පේස්ට් එක යුස් කරපන්. දත්ටික සුදුපාට වෙයි එක සතියට.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දත් වලට විටමින් වර්ග හෙම අඩු උනාමත් කහ වෙනවා
    බන් වැඩි උනත් එහෙමයි ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙසක් නැත්ව
    කිසි දෙයක් පාවිච්චි කරන්න එපා බන් :yes:

    දත් අලවන්න බෑ ;)