දත් දෙපළේ විස්මිත දසුන්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    දත් දෙපළේ විස්මිත දසුන්

    මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛයයි. මුඛය ඇතුලත ඇති දතක මතුපිට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූප කිහිපයකි. මෙය දත් දුර්වල වීම සම්බන්ධයෙන් කරන ලද අනාවරණය කිරීමකි.

    1409494900271_wps_10_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.

    1409495427698_wps_20_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි

    1409496725653_wps_31_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.

    1409496662293_wps_29_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    නරක් වූ කිරි දතක්

    1409496329956_wps_23_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්

    1409494744843_wps_8_EXCLUSIVE_UNSPECIFIED_UND.jpg

    දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන් දැක්වේ.

    http://www.lankadeepa.lk/index.php/articles/260126
     
    • Like
    Reactions: IDG and wisal