පරිප්පු කාපුවම මොකද වෙන්නේ දත්වලට?දැන් පරිප්පු කනවා ලෙසටම
-
මන් නම් දතක් පනුවෝ කාලා රජයේ රෝහලේ doc ට කියලා පුරවා ගත්තා ටිකක් කාලෙකට කලින්.
පරිප්පු කාපුවම මොකද වෙන්නේ දත්වලට?දැන් පරිප්පු කනවා ලෙසටම
මම දත් පුරවන්නෙ colombo Dental එකෙන් ... එක සැරේකට එකයි ... ඒකත් මාස දෙක තුනකට සැරයක් ගැලවෙනව.. එතකොට ආයි දානව .....
Diabetes නිසාද කොහෙද දත් දිරල කෑලි කැඩෙනව
mageth hakka adai.. man hithanne dan nm ada wena eka nathara wela. dock kenekgen ahpn kokatath..E kiyanne tika dawasak gihin hariyanwada eka?
MN hithuwe jivitha kalema Hakka aedeta yanwa kiyala.
Dn nm baya tawat wedi una.mageth hakka adai.. man hithanne dan nm ada wena eka nathara wela. dock kenekgen ahpn kokatath..
අනිවා Gastric තියෙනවා නම් දත් දිරනවා පට ගාලා. ඩොකා මට කිව්වා ගෑස් හොඳ කරගෙන වරෙන් නැත්තම් දත් ඔක්කොම පුරවන්න වෙයි කියලා.දත් මැදීම නිසාම නෙමෙයි මම හිතන්නෙ කන කෑම බලපානව ඇති ....
Gastric තියෙනකොට දත් ඉක්මනට දිරනව නේද ?
mage ohoma galawanna giyapu ekakata mama antibiotic tikak illa gaththa tika davasakin ennam kiyala. ewa gannavath ekka wisdom tooth eka hodata brush kalaa henam gemak deela hemadaama. me wenakan thaama avulak aave na aaye. aaye kawada kela weida danne na ithin.මගේ උඩ ඇන්දේ අන්තිම දත (wisdom tooth) එක 2019 දී වගේ පිරෙව්වා. කිසි අවුලක් නෑ හොදට තිබ්බා..මේ December ලගදී ගෙවල් පැත්තේ අලුතින් dental එකක් දැම්මා ගිහින් දත් ටික clean කරා එවෙලේ මන් කිව්වා අර කලින් දාපු එකේ දැන් කෑම හිරවෙනවද කොහෙද කියලා ඊට පස්සේ ඩොකා ඒක අයින් කරලා අලුතින් දැම්මා temporary filling එකක් දාලා මාසෙන් එන්න කිව්වා..අවුලක් උනේ නෑ මාසෙන් ගියා ආයේ දැම්මා permanent filling එක , ඊලග දවසේ ගැලඋනා ඒක ඒනිසා ආයේ ගියා ඉතින්, සල්ලි ගත්තේ නම් නෑ ආයේ දැම්මා permanent එකක්.. සතියක් යන්න ගියේ නෑ ඒ දතේ කැක්කුමක් ආවා..පස්සේ වෙන doctor කෙනෙක්ට පෙන්නුවම කිව්වා හරියට filling එක කරලා නෑ ඒනිසා ආසාදනයක් වෙලා දත ගලවන්න වෙයි කියලා..මන් බන් ගොඩින් බේරගන්න පුලුවන් වෙයිද බලන්න ඩොකාලා දෙන්නෙක්‍ටම කිව්වා උන් ඔක්කොම කිව්වේ ගලවන්න වෙයි කියලා.. ඊට පස්සෙ අද ඒක ගැලෙව්වා.. අම්බෝ හෙන ගේමක් දීලා ගැලෙව්වේ..
මචන්ලා දත් ප්‍රශ්න තියෙනවා නම් අනිවා හොද එකෙක්ට කියලා කරගනින්.. නැත්නම් හෙන කට්ටක් කන්න වෙන්නේ..
මචන් doctor කෙනෙක්ට පෙන්නපන්..xray එකක් එහෙම අරගෙන..ඔය දත්වල අවුල බන් ඕවා දිරලා ගියාම ගලවන්න අමාරුයි.. Surgeory වගේ යන්න ඕන.. ඩොකා xray එක බලලා කියයි.mage ohoma galawanna giyapu ekakata mama antibiotic tikak illa gaththa tika davasakin ennam kiyala. ewa gannavath ekka wisdom tooth eka hodata brush kalaa henam gemak deela hemadaama. me wenakan thaama avulak aave na aaye. aaye kawada kela weida danne na ithin.
Expensive neh mn ayalata pennuwa.DENTz AVENUE Dental Care & Implant Center
Expensive kiyana eka depend, eth wade eka parin iwarai, hoda quality docs la innawa.Expensive neh mn ayalata pennuwa.
X Ray eka aran thamai magen ahuwe machn, galawanava da, antibiotic ekak aran balanavada kiyala.මචන් doctor කෙනෙක්ට පෙන්නපන්..xray එකක් එහෙම අරගෙන..ඔය දත්වල අවුල බන් ඕවා දිරලා ගියාම ගලවන්න අමාරුයි.. Surgeory වගේ යන්න ඕන.. ඩොකා xray එක බලලා කියයි.